මට තියන ප්‍රශ්නේ මිනිස්සුන්ව ඔය තරම් දරුණු විදිහට මරාගෙන මැරෙන්න බ්රෙන්වොෂ් කරන්නේ කොහොමද කියන එක.
සමහරු ළමයි එක්කම මැරෙනවා.
සල්ලි තියන උගත් උං මේ තරමට බ්රෙන්වොෂ් කරන්න මාර හැකියාවක් තියෙන්න එපැයි. ඔය කාරනයෙන් විතරක් එච්චරම මිනිහෙක්ගේ ඔලුව වෙනස් කරන්න පුලුවන් වෙයිද.
උඹේ මහප්‍රාණ අකුරුවලින් කුණුහරුප කිව්ව නිසා නිසා උඩට ගිහින් කියවලා ආවේ..
සාධාරණයි..



කන්යාවියෝ පේන්නේ නැලු. කුක්කු ලොකුයිලු.
මම හිතන්නේ ස්වර්ගටෙ යන උං කන්යාවියෝ ඇති කියලා හිතාගන, කෝමාරිකා ඉස්මයි, බන්ඩක්කා හොදී දාලා අත්ට්‍රැක්ටර් පදින සීන් එකක් ඔතන තියන්නේ.








ලොකුම පුදුමේ ඒක නෙව්නේ. මේ තරම් මරි මෝඩ මැටි ගොබ්බ ගොං
තකතීරු තුප්පහි බූරුවෝ ,කොහොමද මේ මහ පොලොවෙ මනුස්සයෝ වෙලා ඉපදුනේ කියන එකනේ පුදුමේ. මොකද පරිනාමයත් එක්ක මනුශ්‍යයට මේ බෞතික පෙනුම හැඩය ස්වරූපය මොලේ වර්ධනය ලැබිල තියෙන්නේ ඔහුගේ දැනුම බුද්ධිය දියුනු චින්තන හැකියාවත් එක්ක .

"කන්‍යාවියන් හැත්තෑ දෙකෙහි වගතුග.."
(18+ බව කරුණාවෙන් සළකන්න. අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි!)
කන්‍යාවියන් සම්බන්ධව සඳහන් වන්නේ කුරානයේ නොව "හදිත්" තුළ ය.
මාත් මැරෙන්න කලින් නාන කෙනෙක් වෙනවපුදුම සැපක් නෙ අප්පා
![]()
)
ඇයි කන්‍යා පටලෙ වදිද්දි මොකක් හරි වෙනවද 

එම නිසා එක් එක් කන්‍යාවට උපන්දින තෑගි දීම හෝ උපන් දින මතක තබාගෙන සිටීම අවශ්‍ය නොවේ. මොවුන් රූපයෙන් ද එක සමාන ය.

අයියෝ සල්ලි
මේ ජෝක් එකට දාපු එකක්නෙ...
මම සිරා ගත්ත
කමෙන්ට් ටිකත් මකල මාරු වෙන්ඩෝන![]()

