කන්‍යාවියන් හැත්තෑ දෙකෙහි වගතුග

euler

Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    කන්‍යාවියන් හැත්තෑ දෙකෙහි වගතුග

    "කන්‍යාවියන් හැත්තෑ දෙකෙහි වගතුග.."

    (18+ බව කරුණාවෙන් සළකන්න. අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි!)

    පසුගිය 21 වෙනිදා ශ්‍රී ලංකා‍වට එල්ලවූ ඉස්ලාම් අන්තවාදී ප්‍රහාරයත් සමග සමාජ මාධ්‍යයන්හි කන්‍යාවන් 72 සම්බන්ධව බොහෝ කතාබහට ලක්විය. ඒ ඉස්ලාම් ධර්මයේ ඉගැන්වීම් තුළ මරණයෙන් පසු ඔවුන්ට ස්වර්ගයේදී කන්‍යාවන් 72 බැගින් හිමිවන බව‍‍‍ සඳහන් කර තිබීමත්, එම වරප්‍රසාදය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් මෙම ප්‍රහාරයන් එල්ල කළ බවටත් පැතිර ගිය මතය හේතුවෙනි.

    සත්‍ය වශයෙන්ම ඉස්ලාම් ධර්මයේ එවැන්නක් සඳහන් වේ ද? එසේ නම් ඒ කොහිද? එම කන්‍යාවන් ලබා ගැනීමට නම් කුමක් කළ යුතු ද? කන්‍යාවන්ගේ ස්වරූපය කෙසේද? කන්‍යාවන් සමග ගෙවන ස්වර්ග ජීවිතය කෙබඳු වේ ද? යනාදී ලෙස පැනයන් රැසක් සමාජ මාධ්‍යයන්වල මේ දිනවල කතාබහට ලක්වෙමින් පවතියි. මෙම ලිපිය ඒ සියල්ල එකවර ආවරණය කිරීම වෙනුවෙනි.

    බොහෝ දෙනාගේ මතය නම්, මෙම කන්‍යාවියන් සම්බන්ධව ඉස්ලාම් ධර්මයෙහි මුදුන් මුල ලෙස හඳුන්වන කුරානයෙහි සඳහන් වන බවයි. ඒ නිසා බොහෝ දෙනා කුරානය කියවා මේ සම්බන්ධව සොයා බැලීමට පෙළඹීම දක්නට ලැබිණි. එහෙත් කන්‍යාවියන් හැත්තෑ දෙකක් සම්බන්ධව කිසිවක් කුරානයේ අන්තර්ගත නොවේ.

    කන්‍යාවියන් සම්බන්ධව සඳහන් වන්නේ කුරානයේ නොව "හදිත්" තුළ ය. හදිත් යන්නෙහි සිංහල තේරුම "කියමන්" ලෙස ගත හැක. අල්ලාහ් දෙවියන්ගේ පණිවුඩකරු වූ මුහම්මද් විසින් ප්‍රකාශ කරන ලද දෑ මෙලෙස හදිත් ලෙස හඳුන්වනු ලබයි. මේවා අතීතයේ විසූ ඉස්ලාම් ආගමික නායකයන්ගේ මාර්ගයෙන් එකිනෙකට වෙනස් මූලාශ්‍ර ගණනාවක් ඔස්සේ ඉදිරිපත් වී ඇත. එම මූලාශ්‍ර සම්බන්ධව මෙම ලිපියෙහි විස්තර කළ නොහැකි අතර මූලාශ්‍ර අවශ්‍ය අයෙකුට "විකිඉස්ලාම්" වෙබ් අඩවියට පිවිසීමෙන් ඒවා ලබාගත හැකි ය.

    හදිත් ගණනාවකම මෙම කන්‍යාවියන් සම්බන්ධව නොයෙක් ආකාරයෙන් විස්තර කෙරෙන අතර ඒවා එකින් එක විස්තර කිරීම අපහසු ය. එම නිසා ඒ සියල්ලේම සාරාංශයක් ලෙස මෙම ලිපියෙහි අන්තර්ගත කරනු ලැබේ.

    හදිත් සම්බන්ධව සොයා බැලීමේදී ඒවා ශරියා හි දෙවන මූලාශ්‍රය ලෙස සළකනු ලබන බව පෙනී යයි. (පළමු මූලාශ්‍රය වන්නේ කුරානය යි.) මේවා සුන්නි නිකායික ඉස්ලාම් භක්තිකයින් විසින් වැඩි වශයෙන් අනුගමනය කරන බව පෙනී යයි. ශියා නිකාය මේවා නොසළකා හැරීමක් දක්නට ලැබෙන අතර ඒ නිසාම මෙම නිකායන් දෙක අතර නිරන්තර ගැටුම් හට ගනියි. කන්‍යාවන් සම්බන්ධව විස්තර කිරීමට පෙර ඒ හා බැඳුණු පසුබිම විස්තර කිරීම මෙලෙස අවසන් කරන අතර පහතින් දැක්වෙන්නේ එම හදිත් වලට අනුව කන්‍යාවන් පිළිබඳ තොරතුරු යි.

    ඉස්ලාම් භක්තිකයෙක් වූ පමණින් කිසිවෙකුට ස්වර්ගයේදී කන්‍යාවන් හැත්තෑ දෙකක් ලබා ගැනීමට නොහැකි ය. ඒ සඳහා ඉස්ලාමය වෙනුවෙන් යුධ වැදී තම ජීවිතය පූජා කළ යුතු ය. එලෙස ජීවිතය පූජා කරන්නන් අනිවාර්යයෙන්ම ස්වර්ගයට යන අතර ඔහුට විශේෂ වරප්‍රසාද 06 ක VIP පැකේජ් එකක් හිමිවේ. එම වරප්‍රසාද වලින් එකක් ලෙස මෙම කන්‍යාවන් දක්වා තිබේ.

    මෙහිදී අදාළ පුද්ගලයාට කන්‍යාවන් 72 ක් නොව, හිමි වන්නේ 70 කි. ඉතිරි දෙදෙනා වන්නේ ඔහුගේ මෙලොව භාර්යාවන්ගෙන් දෙදෙනෙකි. එම භාර්යාවන් කුමන වයසේ කුමන ස්වරූපයේ සිට මිය ගිය ද ඔවුන් ද අනෙකුත් කන්‍යාවන්ගේ ස්වරූපයටම පත්වේ.

    කන්‍යාවන් ලැබෙනවා යන්න පමණක් නොව කන්‍යාවන් මොන වගේ ද යන්නත් හදිත් හි විස්තර කර ඇත්තේ ඉතාම සිත් ඇදගන්නාසුළු අයුරිනි. ඒවායේ දැක්වෙන අන්දමට ඔවුන්ගේ ඇට මිදුළු පවා විනිවිද පෙනේ. එනම් fully transparent ය. එය තවත් පැහැදිලි කළ‍හොත් යමක් ශරීරයට ඇතුළු කළහොත් එය පිටට පෙනේ. සියල්ලෝම සිල්ක් ඇඳුම් ඇඳ සිටිති. මෙහිදී ස්වර්ගයට මෙහෙන් සිල්ක් ඇඳුම් ගෙන ගියා ද නැතහොත් ස්වර්ගයෙන් මෙහෙට ගෙනාවාද යන්න වෙනම සොයා බැලිය යුතු ය.

    මීට අමතරව සියල්ලෝම වයසින් එක සමාන ය. (හරියටම වයස දක්වා නැතත් බොහෝ ලාබාල බව දක්වා ඇත.) වයසට යාමක් නැත. එම නිසා එක් එක් කන්‍යාවට උපන්දින තෑගි දීම හෝ උපන් දින මතක තබාගෙන සිටීම අවශ්‍ය නොවේ. මොවුන් රූපයෙන් ද එක සමාන ය. ‍මෙහි අවාසිය නම් ස්වර්ගයට යන පුද්ගලයාට ඒකාකාරී හැඟීමක් ඇති වීම යි. ‍තවද මෙම කන්‍යාවන්ට වැඩුණු විශාල පියයුරු ඇත. එහෙත් එ්වා එල්ලා නොවැටෙන අතර සම්පූර්ණයෙන්ම රවුම් ය. තද ය. ඇස් විශාල ය. දිග ය. කිසි දිනෙක වැසිකිළි යාමක් නොමැත. එනම්, මළ මුත්‍රා කිසිවක් පිට නොවේ. එසේ නොවූයේ නම් වැසිකිළි විශාල සංඛ්‍යාවක් ස්වර්ගයේ ඉදි කිරීමට සිදුවේ.

    එසේම ඔසප් වීමක් ද සිදු නොවේ. නාසයෙන් සොටු ගැලීමක් කිසි දිනෙක සිදු නොවේ. කෙළ ද නැත. මේ කන්‍යාවන්ගේ කෙළ නැති වීම නම් ස්වර්ගයට යන තැනැත්තන්ට ඇතැම්විට ඉතා වේදනාකාරී වනු ඇත. නමුත් මෙම කන්‍යාවන්ට දහඩිය දමන අතර ඒවා කස්තුරි සුවඳ හමයි. තවද යෝනිවල කෝමාරිකා යුෂ තවරා ඇත. (යුෂ පමණි. කටු සහිත පත්‍ර ඇතුල්කර නැත.) තවද කන්‍යාවන්ගේ ඇහිබැම හා හිසෙහි හැර වෙනත් කිසිදු ස්ථානයක රෝම වැවීමක් සිදු නොවේ. එම නිසා ෂේව් කිරීම අවශ්‍ය නොවේ. ඇහිබැම හා හිසකෙස් රත්‍රන් වලින් සෑදී ඇත.

    මොවුන්ගේ කන්‍යාභාවය කිසි දිනෙක නැති නොවේ. වරක් භාවිතා කළ පසු නැවත unused, unopened තත්වයට ඔටෝම පත්වේ. සිය වතාවක් කන්‍යාභාවය නැති කළ ද කිසි විටෙක කිසිදු වේදනාවක් ද ඔවුන්ට නොදැනේ. එමෙන්ම මොවුන්ගේ යෝනිවල දැඩි රස්නයක් ඇති බව දක්වා ඇත. (උෂ්ණත්වය සෙල්සියස් හෝ ෆැරන්හයිට් වලින් නිවැරදිව දක්වා නැති නිසා ස්වර්ගයට යන පුද්ගලයාගේ ශිෂ්ණය පිච්චේද නැද්ද යන්න නිශ්චිතව කිව නොහැක.) තවද මෙම යෝනි ශුක්‍ර තරලයෙන් පිරවූවද කිසි ‍විටෙක ළමයින් ඉපදීමක් ද සිදු නොවේ.

    මෙලොව සිටින කාන්තා පාර්ශවය මෙන්‍ නොව කන්‍යාවන් කිසිදු විටෙක එකිනෙකා කෙරෙහි ඊර්ෂ්‍යාවක් හෝ වෛරයක් ඇති කර නොගනියි. සමහරවිට එකිනෙකා සර්වසම වීම ඊට හේතු විය හැක. එමෙන්ම කෙතරම් වාර ගණනක් සංසර්ගයේ යෙදුණද, නොයෙදීම සිටියද තම ස්වාමියා කෙරෙහිද වෛරයක් ඇති කර නොගනියි.

    මෙම කරුණුවලට අමතරව ස්වර්ගයට යන පුද්ගලයා කුමන ආකාර තත්වයකට පත්වනවාද යන්නත් සඳහන් කර ඇත. අදාළ පුද්ගලයා කිනම් වයසක සිටියදී මිය ගිය ද ඔහු ස්වර්ගයේදී අවුරුදු 30 ක පුද්ගලයෙක් බවට පත්වේ. ඉන් පසුව වයසට යාමක් නැත. එමෙන්ම කන්‍යාවන් 72 ටම අදාළ කාර්යය සිදු කිරීම සඳහා ඔහුගේ ශිෂ්ණය සෑම විටෙකම ප්‍රාණවත්ව පවතියි. එනම් always on තත්වයේ පවතියි.

    යමෙකුට එක් පුද්ගලයෙකුට කන්‍යාවන් 72 ක් සමග සංසර්ගයේ යෙදීමට ශක්තිය තිබේ ද යන්න පිළිබඳව ගැටළුවක් ඇත්නම් එයට ද පිළිතුරු සපයා ඇත. ස්වර්ගයට යන පුද්ගලයාට පුරුෂයින් 100 දෙනෙකුගේ (ඇතැම් තැන්වල මෙය 70 ක් ලෙස දක්වා ඇත.) පුරුෂ ශක්තිය ලැබේ. එය කෙසේ සිදුවේද යන්න සඳහන් කර නැතත්, ප්‍රායෝගිකව බලන කල කන්‍යාවන් 72 ක් සමග සංසර්ගයේ යෙදීමේදී, මිනිසෙකුට එක් වතාවකදී ශුක්‍ර තරලය මිලිලීටර් 05 ක් පිටවේ යැයි අනුමාන කළහොත් ඔහුට දිනකට ශුක්‍ර තරලය මිලිලීටර් 360 ක් පිට කිරීමට සිදුවේ. මෙය ගබඩා කරන්නේ වෘෂණ කෝෂවල වන නිසා ස්වර්ගයට යන පුද්ගලයින්ගේ වෘෂණ කෝෂ ලෙලි ගැසූ පොල් ගෙඩි වලට සමාන වේ යැයි අනුමාන කළ හැක.

    ඉහත සඳහන් කරන ලද කරුණුවලට අමතරව ස්වර්ගයට යන පුද්ගලයාට ලැබෙන මෙම පාරාදීසයේ කන්‍යාවන් 72 ට අමතරව ගණිකාවන් 500 ක් ද, අවිවාහක කාන්තාවන් 4,000 ක් ද, වැන්දඹුවන් 8,000 ක් ද සිටින බව හා ඒ සියල්ලන්ම ස්වර්ග‍යට යන පුද්ගලයා සමග ආලයෙන් වෙලීමට ‍නොඉවසිල්ලෙන් බලා සිටින බව ද දක්වා ඇත. මීට අමතරව සේවකයින් 80,000 ක් සම්බන්ධව ද දක්වා ඇත. (එහෙත් මේ සියළු දෙනා නඩත්තු කරන්නේ කාගේ බදුවලින් දැයි දක්වා නැති බව සැළකිය යුතු ය.) සෑම ඉස්ලාම් භක්ති‍කයෙකුටම මෙම වරප්‍රසාද නොලැබුණද, සෑම පුද්ගලයෙකු සඳහාම අවම වශයෙන් කන්‍යාවන් දෙදෙනෙකු ලබාදෙන බවට වගකීම් සහතිකයක් ද ලබා දී ඇත.

    කාන්තාවක් ඉස්ලාම් ධර්ම‍ය වෙනුවෙන් ජීවිතය පූජා කළහොත් කුමක් ලැබේ ද යන්න මීළඟ ගැටළුවයි. කාන්තාවක් එලෙස ස්වර්ගයට ගියහොත් ඇයට රැකියා විරහිතව බලා සිටීමට සිදුවන්නේ නැත. සිය පුරුෂයාට ලැබෙන කන්‍යාවන් 72 න් 02 ක් reserve කර ඇත්තේ ඒ නිසා ය. යම් විටෙක ස්වර්ගයට යන පුරුෂයාගේ භාර්යාවන් 04 දෙනාම එලෙස ස්වර්ගයට පැමිණියහොත් බෝනස් දෙකක්ද සමගින් 70 + 4 = කන්‍යාවන් 74 ක් අදාළ පුරුෂයාට හිමිවේ. මීට අමතරව භාර්යාවක් ස්වර්ගයට යන්නේ නම් ස්වාමියා ද අනිවාර්යයෙන්ම ස්වර්ගයට යනු ලබන්නේ සැම විටම ඒ සඳහා භාර්යාව පොළඹවනු ලබන්නේ සිය ස්වාමියා වන නිසා ය.

    මේ සම්බන්ධව තවත් පැවසීමට විශේෂ යමක් මතකයට නොනැගෙන අතර මෙය කියවූ ඔබට කන්‍යාවන් හැත්තෑ දෙකෙහි වගතුග හොඳින්ම වැටහෙන්නට ඇත. ඉහත සඳහන් කිසිවක් හිතට ආවාට ටයිප් නොකළ අතර මේ සෑම කරුණක්ම හදිත් හා අදාළ වෙනත් මූලාශ්‍ර සම්බන්ධව විමසා බැලීමෙන් ඔබට තහවුරු කර ගත හැකිය.

    කියවූ ඔබට අදාළ දෙවියන්ගේම පිහිටයි!

    (උපුටා ගැනීමකි)
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,451
    7,206
    113
    මට තියන ප්‍රශ්නේ මිනිස්සුන්ව ඔය තරම් දරුණු විදිහට මරාගෙන මැරෙන්න බ්‍රෙන්වොෂ් කරන්නේ කොහොමද කියන එක.
    සමහරු ළමයි එක්කම මැරෙනවා.
    සල්ලි තියන උගත් උං මේ තරමට බ්‍රෙන්වොෂ් කරන්න මාර හැකියාවක් තියෙන්න එපැයි. ඔය කාරනයෙන් විතරක් එච්චරම මිනිහෙක්ගේ ඔලුව වෙනස් කරන්න පුලුවන් වෙයිද.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,451
    7,206
    113
    ආ තව සීන් එකක්. ට්‍රාන්ස්පේරන්ට් ගෑනුන්ට ගහන්නේ කොහොමද :rofl:
    අහවල් එක හොයා ගන්ඩම පට්ට ගේමක් දෙන්ඩ වෙයිනේ.
     

    blue_in_rio

    Well-known member
  • ආ තව සීන් එකක්. ට්‍රාන්ස්පේරන්ට් ගෑනුන්ට ගහන්නේ කොහොමද :rofl:
    අහවල් එක හොයා ගන්ඩම පට්ට ගේමක් දෙන්ඩ වෙයිනේ.


    මියා කලීෆා අල්ලලා ඔබා ගන්නවා වගේ ඒගොල්ලො ඔබාගන්නවලු :yes::yes:
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    ගැණු කෙනෙකුත් සුයිසයිඩ් බෝම්බ බැඳගෙන ගියා. :P:baffled:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    EMINƎM;24445900 said:
    ඛැරිම මෝඩ හුඛණ්ණලා ඕයි :rofl::rofl::rofl::lol::lol::lol:


    උඹේ මහප්‍රාණ අකුරුවලින් කුණුහරුප කිව්ව නිසා නිසා උඩට ගිහින් කියවලා ආවේ..:rofl:
    සාධාරණයි..:lol:

     
    • Like
    Reactions: euler

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    pudume kiyanne bang. mun owa chuttakwath analyze karanne nehe
    kiyapu paliyata wishwasa karanawa. eka question karanna bayai.
    chuttakwath practicaly hithanne nehe
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    pudume kiyanne bang. mun owa chuttakwath analyze karanne nehe
    kiyapu paliyata wishwasa karanawa. eka question karanna bayai.
    chuttakwath practicaly hithanne nehe

    පව් සිද්ධ වෙනවා කියලා බය ඇති උන්. පොඩ්ඩ ඇත්තන් බෙල්ල කපනවා නේ මොන දේටත් :lol:
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,451
    7,206
    113
    මියා කලීෆා අල්ලලා ඔබා ගන්නවා වගේ ඒගොල්ලො ඔබාගන්නවලු :yes::yes:

    :P කන්යාවියෝ පේන්නේ නැලු. කුක්කු ලොකුයිලු. :rofl:
    මම හිතන්නේ ස්වර්ගටෙ යන උං කන්‍යාවියෝ ඇති කියලා හිතාගන, කෝමාරිකා ඉස්මයි, බන්ඩක්කා හොදී දාලා අත්ට්‍රැක්ටර් පදින සීන් එකක් ඔතන තියන්නේ.
     
    • Like
    Reactions: C_A_S_P_E_R

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    මට තියන ප්‍රශ්නේ මිනිස්සුන්ව ඔය තරම් දරුණු විදිහට මරාගෙන මැරෙන්න බ්‍රෙන්වොෂ් කරන්නේ කොහොමද කියන එක.
    සමහරු ළමයි එක්කම මැරෙනවා.
    සල්ලි තියන උගත් උං මේ තරමට බ්‍රෙන්වොෂ් කරන්න මාර හැකියාවක් තියෙන්න එපැයි. ඔය කාරනයෙන් විතරක් එච්චරම මිනිහෙක්ගේ ඔලුව වෙනස් කරන්න පුලුවන් වෙයිද.

    podi kaale idan manasata athul karala thiyena nisa wenna ona
     
    • Like
    Reactions: euler

    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    මෙය ගබඩා කරන්නේ වෘෂණ කෝෂවල වන නිසා ස්වර්ගයට යන පුද්ගලයින්ගේ වෘෂණ කෝෂ ලෙලි ගැසූ පොල් ගෙඩි වලට සමාන වේ යැයි අනුමාන කළ හැක.:rofl::rofl:
     

    Similar threads