කන්‍යාවී......

pradeepsusa

Member
Nov 24, 2010
420
24
0
ගම:ගම්පහ
නුඹයි කන්‍යාවී..........



sbpidi.jpg



පෝයට කලින්
-සඳ ගෙට උඩින්
අසමිමතයේ සමිමතය ලඟ
නුඹයි කන්‍යාවී...............

නොම සිතන් නුඹ
නුඹයි කන්‍යාවී..............

වියන් බැඳි උඩු
පෙමි ඹීවිල්ලේ.....
දෙතොලින් සිපගත්
ගලනා කඳුලැල්
තවම දෙතොලේ.......

අරගන්න නුඹේ තොල් මතින්
ගැහෙනා බියෙන්..........

ගිනි සිසිලක්දෝ.....
ගිණි කඳු පාමුද
හිම කන්දක්දෝ.....

මල් පෙති මත ඉහි
පැන් වැරදීලා
මල් කෙමි මත හිඳ
ලැගුමි සොයාදෝ.....

නොම සිතන් නුඹ
නුඹයි කන්‍යාවී..........

මේ මගේ පළවෙනි post එක මචංලා....
 
Last edited:

shadows

Member
May 19, 2011
77
18
0
"ගලනා කඳුලැල්
තවම දෙතොලේ......."


ඩබල් මිනින්. නේ....
 

cresendo

Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83
    "ගලනා කඳුලැල්
    තවම දෙතොලේ......."


    ඩබල් මිනින්. නේ....

    චී.. වල් හිත..:no:
    කලාත්මක කෝනයෙන් බලපන්..