මේක හිනා යන සීන් එකක් තමා. ඒ උනාට මෙතන ලංකාවේ තියෙන ලොකු දුර්වල කමක් පේනවා. ඒ තමා ලංකාවේ මිනිස්සුන්ගේ ලිංගික අධ්‍යාපනය ඉතාමත් අඩු බව. පාසල් වල නිසි වයසේදී මේවා ගැන උගන්නන්න ඕන. පාසල් වල Health Science කියල subject එකක් තිබ්බට එකේදී මේවා හරියට උගන්නන්නේ නැහැ. Health Science Teacher ගෑනු කෙනෙක් නම් එයා මේවා කියල දෙන්න ලැජ්ජයි. Teacher පිරිමි කෙනෙක් උනත් ළමයි එක්ක ඒ පාඩම ගෙන joke එකක් දෙකක් දාල යන්න යනවා. ඕක තමා මම ඉස්කෝලේ යන කාලේ උනේ. තාමත් එහෙම වෙන්න ඇති.
Western & European countries වල තත්වය මීට වඩා ගොඩක් වෙනස්. ලිංගික අධ්‍යාපනය ලංකාවේ කුණුහරප වෙලා තියෙන්නෙ. කට්ටිය මොනවා හරි දැන ගන්නේ 'Adults Only' බලල තමා. ලංකාවේ දවසකට ගබ්සා විශාල සංක්‍යාවක් සිදුවීමටත් හේතුව මේක තමා. විශේෂයෙන් ලංකාවේ ගැනුන්ගේ ලිංගික අධ්‍යාපනය ගොඩක් අඩුයි.
පත්තරයට ලියන්න තරම් හිතේ ගැටළුවක් තිබ්බ කෙනාට, Doctor විහිළුවක් විදියට පිළිතුරු දුන්න එක ගැන කණගාටුයි. Rs. 2.50 Doctor කෙනෙක් ද කොහෙද ...