......කනා මැදිරියෙක් කෑවොත් .........??

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    You must spread some Reputation around before giving it to laknath123 again. ... watina lipiyak machan
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    aththatama macho thnx
    Sobha dahamata pitin giyoth onna okayi wipaka
    ape kalakanni baladharin owata uththara denne naha unge madiya thara karana onama deyakta support karayi
    You must spread some Reputation around before giving it to laknath123 again
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    කනා මැදිරියෙක් කෑවොත් අහසේ තරැයි මුහුදේ මඩයි ඕනේ කියල පැරණි ජනවර තුල තිබුන නමුත් තාක්ෂනික දියුවත් සමග එය ජොක් එකක් බවට පත් විය.
    මීට වසර දහයකට පෙර ඒ කියන්නේ මදුරැ කොයිල් සමාජයට බහින්නට පෙර රාත්‍රිකාලයට එලිට බහින අයෙකුට කනාමැදියන් ලක්ෂ ගනනක් දැක ගත හැකි විය. නමුත් මදුරැ කොයිල් ව්‍යාප්ත වීමත් සමග සමග තිබුන කනාමැදිරි ගනත්වය දාහට එක දක්වා පහත වැටුනේය.

    අපට තිබෙන සරල උපකර්න උපයෝගි කර ගනිමින් අපි සොයලා බැලුවා කනාමැදිරියට මොකද වුනේ කියලා. එතනදි අපිට හොයා ගන්න හැකි වුන වැදගත්ම කරැන වුයේ කනාමැදිරියෙක් දවසකට මදුරැවන් 200ක් පමන ආහාරයට ගන්නා බවය.

    *****************
    ඒවගේම අපිට සොයා ගැනීමට ලැබුන අභාග්‍ය සම්පන්න කරැන වුයේ මදුරැ කොයිලි දුම වැදුන කනාමැදියන් විනාඩි පහක් ඇතුලත මැරී වැටෙන බවය.
    ඒ අනුව අපි තේරැම් ගත්තා මදුරැ ගනත්වය වැඩි වෙන්නත් කනාමැදිරියන් අඩුවෙන්නත් හේතුව මදුරැ කොයිලිවල තිබෙන එක්තරා කුමන්ත්‍රනයක් බව.
    ඒවාගේම මට තවදුරටත් සිතුනා පැරණි ජන වහර තුල කනා මැදිරියෙක් කෑවොත් අහසේ තරැයි මුහුදේ මඩයි ඕනේ කියල කිව්වේ ඇයි කයලා. එය පැරන්න විසින් කනාමැදිරියන්ව ආරක්ෂා කිරීම සදහා ගත් එදාට සාපෙක්ෂව හොදම ක්‍රියාමාර්ගයක් බව පැහැදිලි විය.

    ****************

    නමුත් ප්‍රශ්නය තිබෙන්නේ එම සාම්ප්‍රදායික දැනුම තාක්ෂනික දියුනුවත් සමග විද්‍යාත්මකව තේරැම් කිරීමට පවතින අධ්‍යාපන ක්‍රමය අසමත් වීමය. ඒ වගේම අපි කොහොමද මේවා විසද ගන්නේ කියන අමාරැ තැනකට අපිව ඇද වැටී තිබීමය.

    නමුත් අපිට පුලුවන් ඇටකටු වලට වදින මිනිස්සු වෙනුවට අලුත් විදිහට සිතන මිනිස්සු බවට පත් වුවහොත් සුභවාදි තැනකට මේ ගමන තල්ලු කරන්න.
    අපි වැඩේ අතහැරියේ නැ. අපි ඊගල පරීක්ෂනයට ගියා. එහිදි අපිට දැක ගන්නට ලැබුනා තාමත් ගම්වල සුලු වශයෙන් ඉතිරිවී තිබෙන මදුරැතලා කියන පදුරැ සහිත ගස් වර්ගය. අඩි තුනක් විතර උසට හැදෙන එම ගස් වර්ගයේ විශාල වශයෙන් මල් පිපෙනවා. එම මල් වසර පුරාවටම තිබෙනවා. එම මල් වලින් වහනය වන සුවද නිසා මදුරැවන් ඒ හරහා ගමන් නොකරන බව.
    පුදුමය කියන්නේ අපේ පැරැන්නෝ මේ කාරනය දැනගන එය මදුරැවන් සදහා උපයෝගිකරගෙන තිබීමය. නමුත් ඔවුන් මොන උපකරන පාවිච්චි කරලා එය දැගත්තද කියලා අපි දන්නේ නැ.
    මදුවා කියන්නේ මිනිසාගේ ප්‍රධාන සතුරෙක් නෙමෙයි. අපිට පුලුවන්නම් ස්වභාවිකත්වයේ තිබෙන සරල ක්‍රමවේදයන් උපයෝගි කර ගනිමින් මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න අපට හැකි වෙයි ලස්සන ලෝයක් නිර්මානය කරන්න.
    ඔබ එයට සූදාන්ම්ද?

    by Prasanjith Jayarathna @ ape wedikawa....

    elamakiri thread ekak thanks rep++.mage denata rep power 2i bn.... ubata godak esthuthi.meka godak aya danne ne.mamat adai dena gatte.ae uba me thread eka dapu hinda.ubata godak esthuthi