කනෙක්ට් වෙන්නෙ නෑ

කනෙක්ට් වෙන්නෙ නෑ

ආහ් ඉතින්
කොහොමෙයි

මේකයි අද අවුල බන්
Micro USB 3M CABLE එකක් ගෙන්නුවා E-Bay වලින්
ඒකෙන් Charge කරන්න ගියාම 1 % Charge වෙන්න ගොඩක් වෙලා යනවා ඉස්සරට වඩා
Full Charge වෙන්න Data Off කරලා පැය ගානක් ගහලා තියන්න ඕන

Data On එකේ වැඩ කරන ගමන් Charge ගහලා තියෙනකොට 1% Charge වෙනකොට 2% Dis Charge වෙලා

Computer එකට ගහලා Connect කරන්නත් බෑ
Unrecognized Device කියලා එනවා

එක Port එකකට වැඩ
ඒත් ඒකෙන් Phone එකෙන් තියෙන ඒව ගන්න පුලුවන්
Phone එකට මුකුත් දාන්න බෑ

මේකට මොකද බන් කරන්නේ

දිග අඩු එකක් ගන්න කියන්න එපා

උබලා Use කරනවා ද 3M Cable

අදහසක් දාල පලයන්
කියවපු එකේ මෙච්චර දුර

ස්තූතියි
නැවත එන්න

1PCS-Lot-3M-weave-8pin-to-USB-Cable-Star-Stripe-IOS-7-Sync-Data-Charger-Cable.jpg_640x640.jpg











මචන් මොකද ද බන් මේ තියෙන රවුම Jack එක ගාව Cylinder එකක් වගේ

s-l400.jpg
 
Last edited:

sagee123

Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    ආහ් ඉතින්
    කොහොමෙයි

    මේකයි අද අවුල බන්


    මම මේ ගැන දන්නේ නෑ
    බම්ප් තමා
     

    germencatz

    Member
    Aug 21, 2013
    21
    2
    3
    34
    මෙහෙමයි බන් කේබල් එකේ දිග වැඩි වෙද්දි චාර්ජ් වෙන්න යන වෙලාව වැඩි වෙන සීන් එකක් තියෙනව.
     

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    amp gane awulkda?
    dannne na bn..

    Chanux bro (youtube ) ge channel eke vid ekak thibba power bank gana..eke thibba oya device not recognized case ekata hethuwa..
     

    තෑන්ක්ස් මචන්

    bump තමයි :dull:

    තෑන්ක්ස් මචන්

    ආහ් ඉතින්
    කොහොමෙයි

    මේකයි අද අවුල බන්


    මම මේ ගැන දන්නේ නෑ
    බම්ප් තමා

    තෑන්ක්ස් මචන්

    N♥K_forever;19296206 said:
    amp gane awulkda?
    dannne na bn..

    Chanux bro (youtube ) ge channel eke vid ekak thibba power bank gana..eke thibba oya device not recognized case ekata hethuwa..

    මම බලන්නම් මචන්
    තෑන්ක්ස්

    මමත් bump තමා

    තෑන්ක්ස් මචන්


    තෑන්ක්ස් මචන්
     
    Samahara device cable eka diga unama wada karanne na power ena eke aduwak wenawa wage

    :( :(
    එතකොට මේ දිගට මොන වයර් එකෙත් එහෙමද බන්
    :( :(

    මෙහෙමයි බන් කේබල් එකේ දිග වැඩි වෙද්දි චාර්ජ් වෙන්න යන වෙලාව වැඩි වෙන සීන් එකක් තියෙනව.

    ඉතින් බන් ඒ වුනාට බලපන් අපි
    Extended Cable දාල Plug Point දිගට Wire දාලා ගන්නේ

    එතකොට Current එක අඩු වෙනව ද ??

    කේබල් එකේ අවුල බං.... වෙන එකක් ට්‍රයි කරපන්.... :yes:

    මෙහේ ඔය දිග Cable ගන්න තියේ ද Micro USB ??
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    කේබල් එකේ අවුලක් වගේ බන් ..!! මගේ තියනවා බන් ඩොන්ගල් එක ගහන්න ඔයිට වඩා දිග එකක් ..කිසි අවුලක් නෑ..අපරාදේ උබට මෙහෙන් ගන්න තිබ්බේ චෙක් කරලා
     
    කේබල් එකේ අවුලක් වගේ බන් ..!! මගේ තියනවා බන් ඩොන්ගල් එක ගහන්න ඔයිට වඩා දිග එකක් ..කිසි අවුලක් නෑ..අපරාදේ උබට මෙහෙන් ගන්න තිබ්බේ චෙක් කරලා

    මෙහේ Micro USB තියේද බන් ඔච්චර දිග
    කීයක් වුනාද උබේ එක

    ඒක Micro USB නෙවේ නේ ??