පේන් ෆුල් නැති ඔපරේශන් නෑඔව් ඔව් මේ කන් සිදුරෙන් වතුර ගිහින් නෙවෙයිකන ඇතුලෙන්. හරි මම කියන්නම්
ENT කෙනෙක් ලඟට ගියා දැන් මාසෙකට කලින්. බෙහෙත් දුන්නා අඩු වුනේ නෑ. දැන් ආයේ යන්න ඕනි. බෙහෙත් වලට අඩු වුනේ නැත්තන් වතුර අයින් කරන්න වෙනවා කිව්වාවැඩේ painful ද කියලා දැන ගන්න දැම්මේ
------ Post added on Apr 21, 2022 at 9:22 PM
ENT කෙනෙක්ට කලින් පෙන්නුවා මේක කනේ ඇතුලේ අවුලක්. කන් බෙරේ සිදුරු කරන්න ඕනි සීන් එකේ විධියට. Pain එකක් එයිද කියලා දැනගන්න ඕනි වුනේ
නෑ. වතුර හින්දා ඇතුලෙන් බ්ලොක් වෙලා. හැබැයි මෙහෙම ගොඩක් කල් තිබ්බොත් නම් අවුල් වෙනවලු
------ Post added on Apr 21, 2022 at 9:26 PM
පේන් එක යනු සෙලවෙන මනස
ලොකු Operation එකක් කියන්න බෑ හැබැයි සිදුරක් හදන එකයි සිරිංජ එකකින් fluid එළියට ගන්න එකයි තමයි
