කනේ වතුර අයින් කරපු කෙනෙක් ඉන්නවා ද?

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    ඔව් ඔව් මේ කන් සිදුරෙන් වතුර ගිහින් නෙවෙයි 😂 කන ඇතුලෙන්. හරි මම කියන්නම් 👍😓


    😂
    ENT කෙනෙක් ලඟට ගියා දැන් මාසෙකට කලින්. බෙහෙත් දුන්නා අඩු වුනේ නෑ. දැන් ආයේ යන්න ඕනි. බෙහෙත් වලට අඩු වුනේ නැත්තන් වතුර අයින් කරන්න වෙනවා කිව්වා 😓 වැඩේ painful ද කියලා දැන ගන්න දැම්මේ
    ------ Post added on Apr 21, 2022 at 9:22 PM


    ENT කෙනෙක්ට කලින් පෙන්නුවා මේක කනේ ඇතුලේ අවුලක්. කන් බෙරේ සිදුරු කරන්න ඕනි සීන් එකේ විධියට. Pain එකක් එයිද කියලා දැනගන්න ඕනි වුනේ


    නෑ. වතුර හින්දා ඇතුලෙන් බ්ලොක් වෙලා. හැබැයි මෙහෙම ගොඩක් කල් තිබ්බොත් නම් අවුල් වෙනවලු
    ------ Post added on Apr 21, 2022 at 9:26 PM
    පේන් ෆුල් නැති ඔපරේශන් නෑ
    පේන් එක යනු සෙලවෙන මනස
     
    • Sad
    Reactions: B.Chat

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    දැන් ඔහොම පිරුනාම මොකද වෙන්නේ කන් ඇහෙන්නේ නැද්ද
     
    • Sad
    Reactions: B.Chat

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,620
    25,974
    113
    Dr.Sobhitha Atigala Lanka Hospital , Heavy costly but sure. He removed my ear wax inspection & gave big lot of medicine s. But cured permanently
     
    • Wow
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    පේන් ෆුල් නැති ඔපරේශන් නෑ
    පේන් එක යනු සෙලවෙන මනස
    ඔව් හැබැයි :baffled: ලොකු Operation එකක් කියන්න බෑ හැබැයි සිදුරක් හදන එකයි සිරිංජ එකකින් fluid එළියට ගන්න එකයි තමයි 🥲

    Dr.Sobhitha Atigala Lanka Hospital , Heavy costly but sure. He removed my ear wax inspection & gave big lot of medicine s. But cured permanently
    Thanks bro 🙂👍 it'll useful
    ------ Post added on Apr 21, 2022 at 11:10 PM

    දනිමි. හොදයි
    මමත් කලින් වෙන වෙන අය ළඟට ගිහින් කෙනෙක් මෙයා හොඳයි කිව්වා හින්දා ගියේ 🙂👍
    ------ Post added on Apr 21, 2022 at 11:12 PM
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    එලියෙන් ගිහින් එකතු වෙන වතුරද නැත්නම් ඇතුලෙම හැදෙන ඒවද?
    කන අස්සට වතුර ගියාම අවුල් :(
    නෑ එළියෙන් යන එක අවුලක් නෑ දන්න තරමින්. ඒව වෙලෙනවා නේ. මේක ඇතුලෙන් හැදෙන එකක්. උගුරේ උඩම හරියේ කනේ ඇතුල් පැත්තේ infection හින්දා
     
    • Like
    Reactions: kinkon

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,256
    1
    2,931
    113
    නෑ එළියෙන් යන එක අවුලක් නෑ දන්න තරමින්. ඒව වෙලෙනවා නේ. මේක ඇතුලෙන් හැදෙන එකක්. උගුරේ උඩම හරියේ කනේ ඇතුල් පැත්තේ infection හින්දා
    Ccc kandy kiyanne mokkda bn
     
    • Like
    Reactions: B.Chat

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,875
    8
    35,489
    113
    Serous Otitis media (SOM) or sometimes called Otitis media with Effusion (OME). Usually happens when the Eustachian tube is blocked. There can be many reasons and please seek proper medical advice.
     
    • Like
    Reactions: NRTG and B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113

    පස්සේ බලන්න ඕනි 👍

    eustachian tube block unahamath fluid ekathu wenawa. asadanayakin pasuwa ho ehema nathiwath wenna puluwan.
    :yes:
    ------ Post added on Apr 22, 2022 at 8:33 AM

    Ccc kandy kiyanne mokkda bn
    Channelling center ekak. Peradeniya parana pare
    ------ Post added on Apr 22, 2022 at 8:35 AM

    Serous Otitis media (SOM) or sometimes called Otitis media with Effusion (OME). Usually happens when the Eustachian tube is blocked. There can be many reasons and please seek proper medical advice.
    :yes:
    ------ Post added on Apr 22, 2022 at 8:36 AM

    දැන් ඔහොම පිරුනාම මොකද වෙන්නේ කන් ඇහෙන්නේ නැද්ද
    ඔව් කන් ඇහෙන එක අඩු වෙනවා
    ------ Post added on Apr 22, 2022 at 8:37 AM

    ethanata kohomada wathura giyee


    yaaluwaa daala thiyana photo eka aayama balanna
    thattu daanna kalin
    වතුර ගිහින් නෙවෙයි. ඇතුලෙන් එකතු වෙලා. ඒව පහළට යන්න තියෙන තැන infection හින්දා block වුණාම තමයි අවුල ඔහොම වෙන්නේ
    ------ Post added on Apr 22, 2022 at 8:40 AM

    ado mara seen ekak ne. kan bere hil karana eka. ube kana ahenawa aduida? oluwa ridenawada? sadda enawada wathura wage
    Hmmm. ඔව් ඇහෙනවා අඩුයි. ඔලුව රිදෙනවා තමයි වෙලාවකට ඒත් මේකෙ සම්බන්ධයක් තියෙනවද දන්නේ නෑ හරියට. එහෙම වතුර සද්දයක් එන්නේ නෑ. කණ අගුල් වැටිලා ඇහෙනවා අඩුකමක් තියෙන්නේ
    ------ Post added on Apr 22, 2022 at 8:43 AM

    wathuranam ain karala na
    eka sarayak wax ain kala ENT kenekta pennala
    amaruwak danenne na ehema
    👍🙂
    ------ Post added on Apr 22, 2022 at 8:45 AM
     

    saminthi

    Junior member
  • Oct 2, 2015
    45
    21
    8
    කන් බෙරේට ඇතුලෙන් වතුර පිරිලා තිබිලා (ear fluid කියන්නේ මේක දාන්න තරමින්) අයින් කරපු කවුරු හරි ඉන්නවා ද? එහෙම අයින් කරනකොට රිදෙනවා ද? එක පාරක් කරාම හරි ද? ආයේ ආයේ අයින් කරන්න වුණා ද?


    P.s - කන් සිදුරෙන් වතුර යන එකක් නෙවෙයි. කන් බෙරේට ඇතුල් පැත්තෙන් වතුර පිරෙන එක ගැන කියන්නේ. පල්ලෙහා පික් එකේ fluid කියලා තියෙන්නේ ඒ වතුර. කන් බෙරේට ඇතුලෙන්.

    View attachment 168146
    Dr. W Rathnyake hambaweyan.
     
    • Like
    Reactions: B.Chat

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,620
    1,533
    113
    Hmmm. ඔව් ඇහෙනවා අඩුයි. ඔලුව රිදෙනවා තමයි වෙලාවකට ඒත් මේකෙ සම්බන්ධයක් තියෙනවද දන්නේ නෑ හරියට. එහෙම වතුර සද්දයක් එන්නේ නෑ. කණ අගුල් වැටිලා ඇහෙනවා අඩුකමක් තියෙන්නේ
    ------ Post added on Apr 22, 2022 at 8:43 AM


    👍🙂
    ------ Post added on Apr 22, 2022 at 8:45 AM
    Ado matath me case eka awa 😢 kane monahari pirila wage ekaprtma ahenthuwa giya.

    Dn bheth gnna giya bheth dunna.

    Ubta dn kohomda kawada channel kare, update ekak diyanko. 💔
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,903
    22,240
    113
    Kaer Morhen
    thewitcher.com
    Ado matath me case eka awa 😢 kane monahari pirila wage ekaprtma ahenthuwa giya.

    Dn bheth gnna giya bheth dunna.

    Ubta dn kohomda kawada channel kare, update ekak diyanko. 💔
    අඩෝ මගෙත් ඇවිත් තියෙන්නේ, මම ගියා ඉරිදා බෙහෙත් ගන්න ගියා asiri kandy. ආයේ 14 යන්න ඕනේ, දුන්න බෙහෙත් ටික බීලා.

    එදාට hearing test ඒකක් කරනවා කිව, එක අවුල්4නං අයින් කරන්න වෙයි කිව.

    @B.Chat ubt haro goyada? Operation ek krnd und?