Ado matath me case eka awakane monahari pirila wage ekaprtma ahenthuwa giya.
Dn bheth gnna giya bheth dunna.
Ubta dn kohomda kawada channel kare, update ekak diyanko.![]()
අඩෝ මගෙත් ඇවිත් තියෙන්නේ, මම ගියා ඉරිදා බෙහෙත් ගන්න ගියා asiri kandy. ආයේ 14 යන්න ඕනේ, දුන්න බෙහෙත් ටික බීලා.
එදාට hearing test ඒකක් කරනවා කිව, එක අවුල්4නං අයින් කරන්න වෙයි කිව.
@B.Chat ubt haro goyada? Operation ek krnd und?
තාම එහෙම තමයි. මගේ check කරලා කිව්වා නෑ ඔයාගේ එහෙම අවුලක් නෑ කියලා.බොරු කිව්වද දන්නෙත් නෑ. අනික එතන වට පිටාවේ හිටපු medical students ලා සෙට් එකකටම කතා කරා පෙන්නන මගේ condition එක, නාහයෙන් cam එකක් දාලා. මොකක් හරි rear කේස් එකක් වගේ. පස්සේ ඉස්පිරිතාලෙන් අවුරුද්දකට වගේ පස්සේ දවසක් දුන්නා. Don't care ඔක්කොම කතා කරේ. අපිට වයස නැති හින්දා ගණන් ගන්නේ නෑ කොහොමත්. Serious ලෙඩ්ඩු නේ ඉස්සෙල්ලා ගන්නේ. පස්සේ මම ආයෙ private ගියා channel කරලා. එතනින් කිව්වා valve එකක් දාන්න පුලුවන් හැබැයි මාස ගානකින් ආයේ දාන්න වෙන කතාවක්. Permanent solution එකක් නෙවෙයි. පස්සේ මම ආයේ ගියේ නෑ. තාම එහෙම තමයි. අඩු වැඩි වෙනවා අවුල. සීතල එහෙම වැඩි වුණොත් අවුල්. හෙම්බිරිස්සාව වගේ ආවොත් ඒත් අවුල්. ඔයාලා පොඩ්ඩක් check කරලා බලන්න. Treatment ඇති. මගේ case එක පොඩ්ඩක් ඔය දාලා තියෙන එකට වඩා අවුල් මට හිතෙන්නේ. වෙන කෙනෙක්ට පෙන්නන යන්න ඕන