කන කෙහෙල් ටික දැන්ම කාපල්ලා 🥴🥴
Janatha Jhon Well-known member Nov 24, 2023 10,570 14,445 113 Feb 14, 2025 #2 කෙහෙල් ගස් ටිකටත් හරි වගේ Reactions: NRTG
dilann Well-known member Jul 6, 2018 67,953 167,757 113 එකමත් එක රටක Feb 14, 2025 #3 ෆුල් රයිස් එකක් දාන්න පුලුවන් ද ඔය කොලේ ? Reactions: NRTG and Don GasCan
War Fighter Well-known member Mar 22, 2017 9,140 1 28,729 113 Feb 14, 2025 #4 Post එක පේන්නේ නෑ. මොකද කෙහෙල් වලටත් පාලන මිලක් දාලද? Reactions: kinkon and NRTG
dilann Well-known member Jul 6, 2018 67,953 167,757 113 එකමත් එක රටක Feb 14, 2025 #5 War Fighter said: Post එක පේන්නේ නෑ. මොකද කෙහෙල් වලටත් පාලන මිලක් දාලද? Click to expand... කෙහෙල් වදුරෝ කන්න කලින් ආණ්ඩුව කන්න යන්නේ . වදුරන්ට නො චාන්ස් ! Reactions: NRTG
War Fighter said: Post එක පේන්නේ නෑ. මොකද කෙහෙල් වලටත් පාලන මිලක් දාලද? Click to expand... කෙහෙල් වදුරෝ කන්න කලින් ආණ්ඩුව කන්න යන්නේ . වදුරන්ට නො චාන්ස් !
NRTG Well-known member Oct 19, 2019 41,165 198,744 113 Colombo, Sri Lanka Feb 14, 2025 #6 තණමල්විල පැත්තෙනම් කෙසෙල් කොළ නැවකට හොයන්න පුළුවන් Reactions: Yin And Yang, War Fighter, tharakaf and 1 other person
Pilot in the Toilet Well-known member Jun 7, 2015 1,203 1,529 113 Feb 15, 2025 #8 මම දැකල තියනව හරක්ට නම් කෙසෙල් කොළ මැෂින් එකකින් පොඩි කෑලි වලට කපල කන්න දෙනවා. උබ කන්නෙත් කෙසෙල් කොළ ද බන් ?? මිනිස්සු කෑමට ගන්නේ කෙසෙල් කැන බන්. ඉතින් කෙසෙල් කොලෙන් මොන පුණ්ඩයක් හැදුවත් මිනිස්සුන්ට අවුලක් නෑනේ. Reactions: Yin And Yang
මම දැකල තියනව හරක්ට නම් කෙසෙල් කොළ මැෂින් එකකින් පොඩි කෑලි වලට කපල කන්න දෙනවා. උබ කන්නෙත් කෙසෙල් කොළ ද බන් ?? මිනිස්සු කෑමට ගන්නේ කෙසෙල් කැන බන්. ඉතින් කෙසෙල් කොලෙන් මොන පුණ්ඩයක් හැදුවත් මිනිස්සුන්ට අවුලක් නෑනේ.
jhnnwp Well-known member Jan 6, 2012 44,449 32,178 113 Feb 15, 2025 #9 dilann said: ෆුල් රයිස් එකක් දාන්න පුලුවන් ද ඔය කොලේ ? Click to expand... Umbata nisa okapathana kole dala dennam
dilann said: ෆුල් රයිස් එකක් දාන්න පුලුවන් ද ඔය කොලේ ? Click to expand... Umbata nisa okapathana kole dala dennam