කන පැලෙන්නම දෙනවා...

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,911
    40,714
    113
    පට්ට ශොට් එක. වැඩේ හරි උනත් කරපු දේ හාමුදුරුවො නමකට ගැලපෙන්නෙ නෑ. ඔය අලුත් නිකායවල් කතෝලිකයොන්ටත් වදයක් වෙලා තියෙන්නෙ. කාදිනල්තුමාට කෝල් එකක් දීලා දැනුවත්කරල, පොලිසියට වැඩ කරගන්න භාර දුන්න නම් හරි.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    . ඔය born again ද මචන්ලා ? හමුදුරෝ ගහන එක නම් හරි නෑ හැබැයි.....:no::no:
     
    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ගහපු ඵක වැරදියි නේ..හාමුදුරුවෝ කෙනෙක්ද.අයි අාර් සී කාරයෙක්ද.:oo:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ගහපු ඵක වැරදියි නේ..හාමුදුරුවෝ කෙනෙක්ද.අයි අාර් සී කාරයෙක්ද.:oo:

    . අරු පොලිසියේ පැමිණිල්ලක් දැම්මනම් හාමුදුරුවෝ ඇතුලේ...නිකයාවල් හොඳ වෙනවා....සාශනේ නරක වෙනවා...වැඩක් මොලේ ඇතුව කරගන්න තේරෙන්නේ නෑනේ....අර එල්ලාවල හමුදුවෝ කිව්වා වගේ ආයේ උගන්නල ගන්න ඕනේ කට්ටියට.....
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    . අරු පොලිසියේ පැමිණිල්ලක් දැම්මනම් හාමුදුරුවෝ ඇතුලේ...නිකයාවල් හොඳ වෙනවා....සාශනේ නරක වෙනවා...වැඩක් මොලේ ඇතුව කරගන්න තේරෙන්නේ නෑනේ....අර එල්ලාවල හමුදුවෝ කිව්වා වගේ ආයේ උගන්නල ගන්න ඕනේ කට්ටියට.....

    ගෝඨගෙ හයිය අරන් කියල ඉස්සරහට වීඩියෝ ඵහෙමත් ශෙයාර් වෙයි..2015 ඥානසාර හිමි නිසා උන දේ මේ හාමුදුරුවෝ ඉස්සරහට කරයි වගේ..