කන බොන දේවල්, බඩ සහ විටමින්

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    හමට හොදයි. වතුර ගතිය එහෙමත් තියෙනවනෙ. ඔයාලට නම් දන්නෑ.
    කොල්ලොන්ට උනත් හැම කොල්ලටම අගුණ නැහැ. එළකිරි කොල්ලන්ට තමා අගුණ. 9" club එකේ සාමාජිකත්වය වාරණයට ලක්වෙන්න ඉඩ තියෙනවා. @pitiye.appu පිටියට වාර්තා කරන්න agent
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අපි ගන්න කෑම වලින් අපේ ශරීරයට අවශ්‍ය තරම් විටමින් ලැබෙනවාද කියලා ගැටළුවක් තියෙනවනෙ. ඉතින් මම දැන් අවුරුද්දක දෙකක වගේ ඉදන් මට මතක විදියට විටමින් වගේ දේවල් වෙනම ගන්නවා.
    හරි බඩුම තමා. පිටින් විටමින් දිගටම ගන්නකොට අහාර වලින් ගන්න එක අඩු කරනවා බොඩි එක. එක අපේ පොඩි එකාගේ 6 මන්ත් ඉවලුවේෂන් එකට ගියාම මෙහෙ ඩොක්ටර් කිව්වේ. ඒ නිසා බොඩි එක ට්‍රෙන් කරන්න ඕනේ අහාර වලින් පුළුවන් තරම් ගන්න ඕනේ දේවල්. නාකි උනාම තමා ඕවා ඕනේ වෙන්නේ
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    හරි බඩුම තමා. පිටින් විටමින් දිගටම ගන්නකොට අහාර වලින් ගන්න එක අඩු කරනවා බොඩි එක. එක අපේ පොඩි එකාගේ 6 මන්ත් ඉවලුවේෂන් එකට ගියාම මෙහෙ ඩොක්ටර් කිව්වේ. ඒ නිසා බොඩි එක ට්‍රෙන් කරන්න ඕනේ අහාර වලින් පුළුවන් තරම් ගන්න ඕනේ දේවල්. නාකි උනාම තමා ඕවා ඕනේ වෙන්නේ

    kala 30min walin wage vitamin gatta nam hari. bada confuse wenawa etakota
     
    හරි බඩුම තමා. පිටින් විටමින් දිගටම ගන්නකොට අහාර වලින් ගන්න එක අඩු කරනවා බොඩි එක. එක අපේ පොඩි එකාගේ 6 මන්ත් ඉවලුවේෂන් එකට ගියාම මෙහෙ ඩොක්ටර් කිව්වේ. ඒ නිසා බොඩි එක ට්‍රෙන් කරන්න ඕනේ අහාර වලින් පුළුවන් තරම් ගන්න ඕනේ දේවල්. නාකි උනාම තමා ඕවා ඕනේ වෙන්නේ
    එහෙමද? 😮 මාත් දැන් වයසයි හැබැයි. 28ත් ඉවරයිනෙ :(
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    එහෙමද? 😮 මාත් දැන් වයසයි හැබැයි. 28ත් ඉවරයිනෙ :(
    ඒකනෙ ආච්චියෙ... පහු පහු වෙනකොට කොහු කොහු වෙනෝ නොවැ

    පිටින් ගන්න සප්ලිමන්ට් නම් මෙඩිකල් ඇඩ්වයිස් අරං ගත්තානම් නේද හොඳ. කිව්වට අපි කෙයා කරන විදියට නං අර බඩේ ඉන්න පනුවොද මොක්කුද කුණුහරපෙන් බනිනවා ඇති 🥴
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,810
    18,620
    113
    සිරාවටම බත් නම් කන්න ඕනෙ නෑ.. මට සමහර දවස් වලට දවල්ට බත් කන එක හෙන කරදරයක්. ඒත් සමහර දවස් වලට බත් ම ඕනෙ
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,364
    6,531
    113
    ඔව් ඒක නම් ඇත්ත. විටමින් සී වගේ දේවල් නම් ප්‍රශ්නයක් නැති වෙයි නේද? 🤔
    විටමින් c දීර්ඝ කාලීනව ගත්තොත් වකුගඩු ගල් හැදෙන්න පුලුවන් කියනවා, හැබැයි 500 mg. වලට නම් එහෙම වෙන එකක් නෑ. ගොඩක් වයස්ගත නැත්නම් හා අවශෝෂණ දුර්වල තාවයක් නැත්නම් පලතුරුවල ගොඩක් vitamin c තියනවා.
     
    Tfs. Menna mewa koheda Ganna thiyenne?
    ෆාමසියෙන් ගන්නෙ මම නම්

    ඒකනෙ ආච්චියෙ... පහු පහු වෙනකොට කොහු කොහු වෙනෝ නොවැ

    පිටින් ගන්න සප්ලිමන්ට් නම් මෙඩිකල් ඇඩ්වයිස් අරං ගත්තානම් නේද හොඳ. කිව්වට අපි කෙයා කරන විදියට නං අර බඩේ ඉන්න පනුවොද මොක්කුද කුණුහරපෙන් බනිනවා ඇති 🥴
    කොහු කොහු නොවී ඉන්න බලන්නෙ ඉතිම්.. 🥴
    ------ Post added on Nov 8, 2023 at 11:04 PM

    විටමින් ගන්න එක අඩු කරලා පලතුරු කන්න වැඩියෙන් 😇
    කනවා :)
    ------ Post added on Nov 8, 2023 at 11:05 PM
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    Daraz eken coupons dala aduwata gathahaki. Expiry date eka ahala ganna

    මාත් කෑම පාලනය කරන්න හිතන් ඉන්නෙ
    බර පොඩ්ඩක් වැඩි වෙලා

    any pharmacy
    ------ Post added on Nov 8, 2023 at 10:52 PM

    ෆාමසියෙන් ගන්නෙ මම නම්

    කොහු කොහු නොවී ඉන්න බලන්නෙ ඉතිම්.. 🥴
    ------ Post added on Nov 8, 2023 at 11:04 PM
    Thank you all.

    Mora guli kiyalada illanta oni? Nattam wena namak tiyenawada
     
    • Like
    Reactions: thesasindu and NRTG
    විටමින් c දීර්ඝ කාලීනව ගත්තොත් වකුගඩු ගල් හැදෙන්න පුලුවන් කියනවා, හැබැයි 500 mg. වලට නම් එහෙම වෙන එකක් නෑ. ගොඩක් වයස්ගත නැත්නම් හා අවශෝෂණ දුර්වල තාවයක් නැත්නම් පලතුරුවල ගොඩක් vitamin c තියනවා.
    තෑන්ක්ස් ඩියර්..
     
    • Like
    Reactions: thesasindu and NRTG