කන බොන දේවල්, බඩ සහ විටමින්

ruwanHM

Active member
  • Feb 20, 2023
    178
    168
    43
    විටමින් c 500mg දවසට, මෝර ගුලි, තව ෆෝලික් ඇසිඩ් ගන්නවා. මම ප්‍රෙග්නන්ට් නෑ හොදේ. සප්ලිමන්ට් එකක් විදියට දවසක් ඇර දවසක් ගන්නවා 1mg.
    මෝර ගුලි වල dosage එක මොකක්ද? (500mg / 1000mg). seven seas brand එක නේද හොඳයි කියන්නෙ
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    47,641
    2
    47,361
    113
    Losing weight is not a big deal but preserving muscles in the process.
    That's why resistance training and high protein intake in essential.

    Involuntary periodic starvation or its voluntary counterpart, fasting, have been part of human nature since the beginning of time. Until relatively recently, food was not always available. To survive, early humans needed to store food energy as body fat to survive the hard times. If we did not have an efficient storage and retrieval method of food energy, we likely would have died long ago.

    Exactly how much protein is needed during fasting really depends upon the underlying condition. If you are obese, then you will burn more fat than protein. If you are quite lean, then fasting may not be so beneficial, as you will burn more protein. This seems rather obvious, but our body is really quite a bit smarter than we give it credit for. It can handle itself during feeding and during fasting. How exactly the body is able to make this adjustment is currently unknown.

    During prolonged fasting, fat oxidation accounts for approximately 94% of energy expenditure in obese subjects, compared to only 78% in lean subjects. Protein oxidation accounts for the remainder of the energy, since there is almost no carbohydrate stores left in the body after the first 24 hours or so.

    There are other differences between lean and obese subjects, too. Lean subjects increase their ketone production much quicker than obese. This is easily understood. Since lean subjects burn a proportionally higher amount of protein, they switch over the fat metabolism much sooner than obese subjects, which will have the effect of sparing protein.

    Read the complete article at:

    https://www.dietdoctor.com/does-fasting-burn-muscle
     

    residue

    Well-known member
  • Oct 16, 2023
    472
    628
    93
    බොහොම ස්තුතියි විස්තර වලට.
    හැබැයි මම මේ ලඟදි දැක්කා අපි විටමින් වර්ග ඕනෑවට වැඩිය කෘතිමව ගන්න එක එච්චර හොද මදියි කියලා
    Yes. Some vitamins (such as Vitamin B) shouldn't be taken without a physician's advice.
     
    • Like
    Reactions: NRTG and Asmodeus

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,225
    2,503
    113
    Multi Vitamin ganna eka hondai. Ganiddi 3 months aragena 1 month break karanna. Again 3 months ganna
     
    • Like
    Reactions: NRTG

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    2,989
    2,882
    113
    ::0
    elakiri.com
    අපි ගන්න කෑම වලින් අපේ ශරීරයට අවශ්‍ය තරම් විටමින් ලැබෙනවාද කියලා ගැටළුවක් තියෙනවනෙ. ඉතින් මම දැන් අවුරුද්දක දෙකක වගේ ඉදන් මට මතක විදියට විටමින් වගේ දේවල් වෙනම ගන්නවා.

    මම ඔෆිස් යන්න ගත්තට පස්සෙ බඩ වැඩි උනා. ගෙදරට වෙලා ඉන්නකොට තවත් වැඩි උනා. ඒක නිසා රෙදිවනලා තිබුන ජිම් එකෙන් වැඩක් ගන්න පටන් ගත්තා. ඒ කාලේ මම කන එක අඩු කරා. ඒත් ඊට කලින් දවසට වේල් 5ක් විතර කාලා ඒක එක පාරටම කරන්න බැරි උනා. ගැස්ට්‍රයිටීස් හැදුනම මට ඔලුව රිදෙන්න ගන්නවා එපා වෙන්නම. ඉතින් කෑම අතාරින්නම බැරි උනා.

    පස්සෙ මම හොදට කාලා එක්සර්සයිස් කලා. බඩ අඩු උනා. ඒත් බත් වැඩිපුර කන එක හරියන්නෙ නෑ. අනිත් එක පිටි කෑම, බිස්කට් වගේ දේවල් ගොඩක් කැවෙනවා. ඉතින් ටික දවසක් එක්සර්සයිස් නැවැත්තුවොත් ආයෙත් බඩ එන්න ගන්නවා.

    ඉතින් මම නෙට් එකේ සර්ච් කරලා බලලා එක එක කෑම ට්‍රයි කලා. මේවා තමයි මට හරි ගියේ,

    - වතුර බෝතලේට බැසිල් සීඩ්ස් දාලා බිව්වා. ඒවා වල ෆයිබර් එහෙම තියෙන නිසා බඩගිනි වෙන එක එහෙම ගොඩක් අඩු වෙනවා.

    - වැඩිපුර කොමඩු කන්න ගත්තා. කොම්පියුටර් එක ලග ඉන්න වෙලාවට ආමන්ඩ්, කජු වගේ ඒවා හප හප ඉන්නවා. රසකාරක දාපු ඒවා කන එක අඩු කරා ගොඩක්ම.

    - තව මුං ඇට, කව්පි වගේ ඒවා කනවා හිතුනොත්. සුප් බොනවා.

    ඔන්න ඔය වගේ ඒවා තමයි මට හරි ගියේ. බත් ඕනෙම නෑ වගේ එතකොට නම්. ඒත් රයිස්, කොත්තු වගේ ඒවා යාළුවො එක්ක බුෆේ වලට යන ඒවා එහෙම අතාරින්නෙ නෑ.

    ඊට අමතරව මම විටමින් වර්ග එහෙම ගන්නවා. පර්ෆෙක්ටිල් එහෙම ගත්තා මාස තුනකින් වගේ නැවැත්තුවා. බයෝසීල් නම් දිගටම ගන්න හොදයි කියනවා. ඒත් දන්නෙ නෑ.

    විටමින් c 500mg දවසට, මෝර ගුලි, තව ෆෝලික් ඇසිඩ් ගන්නවා. මම ප්‍රෙග්නන්ට් නෑ හොදේ. සප්ලිමන්ට් එකක් විදියට දවසක් ඇර දවසක් ගන්නවා 1mg.

    ඔහොම තමයි මගේ. හෙල්දි විදියට ඉන්න බියුටි පැත්තත් බැලන්ස් කරගෙන ඔයාලා කන බොන දේවල් ගන්න සප්ලිමන්ට් එහෙම පුළුවන් නම් කියන්න. ඔයා මහත් වෙලා ඉදලා කෙට්ටු උනා නම් එහෙම උනේ කොහොමද වගේ දේවලුත් කියන්න කැමති නම්. :)
    wall nuts also good
     
    • Like
    Reactions: NRTG

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    5,102
    11,778
    113
    Ursa Major
    බොහොම ස්තුතියි විස්තර වලට.
    හැබැයි මම මේ ලඟදි දැක්කා අපි විටමින් වර්ග ඕනෑවට වැඩිය කෘතිමව ගන්න එක එච්චර හොද මදියි කියලා
    Yes, some can poison you, and essentially, unwanted vitamins will expulse from the body; in other words, you can do an expensive urinating.
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    9,816
    8,345
    113
    හඳට කිට්ටුව
    bump...

    maath keetu wenna try karano..

    kalin 86 kg hitiya, dan keeyada kiyala nam danne na habai...

    math ekka inna anik eka ekka eka kama packet ekak genalla thama kanne..
    mama kanne katawal 4k 5k wage, hitha hadane kanawa, dan athi hodatama badu piruna kiyala..
    ehema thama dan masayaka wage withara karagena enne, bada nam dan choottak withara adu wela..
    exercise nam karanne na...
     
    • Like
    Reactions: NRTG

    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    611
    426
    63
    Mora guli kiyalama illapan :D
    awul wage nan fish oil capsules kiyala illapan

    habay patta expensive ewa thiyanawa, normal ekak denna kiyapan




    බහුකාපන් ඒජන්ට්
    පරිප්පුයි බතුයි නේද හැමදාම ගිලින්නෙ
    ------ Post added on Nov 9, 2023 at 12:07 AM
    buy expensive shit. others have heavy metals
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    Bad News

    Well-known member
  • Jan 1, 2017
    2,335
    1,649
    113
    Everywhere
    අපි ගන්න කෑම වලින් අපේ ශරීරයට අවශ්‍ය තරම් විටමින් ලැබෙනවාද කියලා ගැටළුවක් තියෙනවනෙ. ඉතින් මම දැන් අවුරුද්දක දෙකක වගේ ඉදන් මට මතක විදියට විටමින් වගේ දේවල් වෙනම ගන්නවා.

    මම ඔෆිස් යන්න ගත්තට පස්සෙ බඩ වැඩි උනා. ගෙදරට වෙලා ඉන්නකොට තවත් වැඩි උනා. ඒක නිසා රෙදිවනලා තිබුන ජිම් එකෙන් වැඩක් ගන්න පටන් ගත්තා. ඒ කාලේ මම කන එක අඩු කරා. ඒත් ඊට කලින් දවසට වේල් 5ක් විතර කාලා ඒක එක පාරටම කරන්න බැරි උනා. ගැස්ට්‍රයිටීස් හැදුනම මට ඔලුව රිදෙන්න ගන්නවා එපා වෙන්නම. ඉතින් කෑම අතාරින්නම බැරි උනා.

    පස්සෙ මම හොදට කාලා එක්සර්සයිස් කලා. බඩ අඩු උනා. ඒත් බත් වැඩිපුර කන එක හරියන්නෙ නෑ. අනිත් එක පිටි කෑම, බිස්කට් වගේ දේවල් ගොඩක් කැවෙනවා. ඉතින් ටික දවසක් එක්සර්සයිස් නැවැත්තුවොත් ආයෙත් බඩ එන්න ගන්නවා.

    ඉතින් මම නෙට් එකේ සර්ච් කරලා බලලා එක එක කෑම ට්‍රයි කලා. මේවා තමයි මට හරි ගියේ,

    - වතුර බෝතලේට බැසිල් සීඩ්ස් දාලා බිව්වා. ඒවා වල ෆයිබර් එහෙම තියෙන නිසා බඩගිනි වෙන එක එහෙම ගොඩක් අඩු වෙනවා.

    - වැඩිපුර කොමඩු කන්න ගත්තා. කොම්පියුටර් එක ලග ඉන්න වෙලාවට ආමන්ඩ්, කජු වගේ ඒවා හප හප ඉන්නවා. රසකාරක දාපු ඒවා කන එක අඩු කරා ගොඩක්ම.

    - තව මුං ඇට, කව්පි වගේ ඒවා කනවා හිතුනොත්. සුප් බොනවා.

    ඔන්න ඔය වගේ ඒවා තමයි මට හරි ගියේ. බත් ඕනෙම නෑ වගේ එතකොට නම්. ඒත් රයිස්, කොත්තු වගේ ඒවා යාළුවො එක්ක බුෆේ වලට යන ඒවා එහෙම අතාරින්නෙ නෑ.

    ඊට අමතරව මම විටමින් වර්ග එහෙම ගන්නවා. පර්ෆෙක්ටිල් එහෙම ගත්තා මාස තුනකින් වගේ නැවැත්තුවා. බයෝසීල් නම් දිගටම ගන්න හොදයි කියනවා. ඒත් දන්නෙ නෑ.

    විටමින් c 500mg දවසට, මෝර ගුලි, තව ෆෝලික් ඇසිඩ් ගන්නවා. මම ප්‍රෙග්නන්ට් නෑ හොදේ. සප්ලිමන්ට් එකක් විදියට දවසක් ඇර දවසක් ගන්නවා 1mg.

    ඔහොම තමයි මගේ. හෙල්දි විදියට ඉන්න බියුටි පැත්තත් බැලන්ස් කරගෙන ඔයාලා කන බොන දේවල් ගන්න සප්ලිමන්ට් එහෙම පුළුවන් නම් කියන්න. ඔයා මහත් වෙලා ඉදලා කෙට්ටු උනා නම් එහෙම උනේ කොහොමද වගේ දේවලුත් කියන්න කැමති නම්. :)
    geshi kella owa kara kiyala leda wen nadda.
     
    • Like
    Reactions: NRTG

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    6,856
    10,378
    113
    NWP
    380867863_240183379021726_6678078398874655075_n.jpg