කන බොන දේවල් රැස්කරගනිල්ල

topkollek

Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කන බොන දේවල් රැස්කරගනිල්ල

    [FONT=&quot]අත්‍යවශ්‍ය ඖෂධ හා ඉන්ධන හැර සෙසු සියලූම අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය ආනයනය තහනම් කිරීමට රජය තීරණය කර තිබෙනවා. [/FONT]
    [FONT=&quot]ඊට හේතු වූ කරුණු සම්බන්ධයෙන් අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප‍්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මෙලෙස කරුණු දැක්වුවා.[/FONT]
    [FONT=&quot]http://nethnews.lk/article/75861
    [/FONT]






    පුලුවන් තරම් කන බොන දේවල් රැස්කරගනිල්ල. 71 දි ජීවත් වෙච්ච හැටි සීයල ආච්චිලගෙන් අහගෙන ජීවත් වෙන්න සැලසුම් හදාගනිල්ල.
    ඉස්කෝලේ යන ලමයි ඉන්නව නම් උන්ව ගොවිතැනට හුරුකරගන්න. පොතක් පැන්සලක්වත් මේ රටේ හදන්නෙ නෑනෙ


     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    mage nam thawa 3 months walata food stock thiyenawa, aye curfew ain karama seed genna oni pala karanna.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හප්පටසිරි මේ වෙලාවේ ඇයි මේවගේ වැඩ කරන්නේ.....
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    තාවකාලික තහනමකි ඩොලරය පහතයාම වලක්වා ගැනිම සදහා ක්‍රියාත්මල වැඩසටහනකි..
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    තාවකාලික තහනමකි ඩොලරය පහතයාම වලක්වා ගැනිම සදහා ක්‍රියාත්මල වැඩසටහනකි..

    ඩොලරය පහත යන එක වලක්වන එක චීන්නුන්ගෙ රාජකාරියනෙ. ලංකාව මොකටද ඩොලරයෙ අගය පවත්වගන්න මහන්සි වෙන්නෙ? ඇමතිතුමා අද එන්න කියල බොන්න දුන්නද? තාම වෙරිද?