කන බොන දේවල් රැස්කරගනිල්ල
පුලුවන් තරම් කන බොන දේවල් රැස්කරගනිල්ල. 71 දි ජීවත් වෙච්ච හැටි සීයල ආච්චිලගෙන් අහගෙන ජීවත් වෙන්න සැලසුම් හදාගනිල්ල.
ඉස්කෝලේ යන ලමයි ඉන්නව නම් උන්ව ගොවිතැනට හුරුකරගන්න. පොතක් පැන්සලක්වත් මේ රටේ හදන්නෙ නෑනෙ
[FONT="]අත්‍යවශ්‍ය ඖෂධ හා ඉන්ධන හැර සෙසු සියලූම අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය ආනයනය තහනම් කිරීමට රජය තීරණය කර තිබෙනවා. [/FONT]
[FONT="]ඊට හේතු වූ කරුණු සම්බන්ධයෙන් අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප‍්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මෙලෙස කරුණු දැක්වුවා.[/FONT]
[FONT="]http://nethnews.lk/article/75861
[/FONT]
පුලුවන් තරම් කන බොන දේවල් රැස්කරගනිල්ල. 71 දි ජීවත් වෙච්ච හැටි සීයල ආච්චිලගෙන් අහගෙන ජීවත් වෙන්න සැලසුම් හදාගනිල්ල.
ඉස්කෝලේ යන ලමයි ඉන්නව නම් උන්ව ගොවිතැනට හුරුකරගන්න. පොතක් පැන්සලක්වත් මේ රටේ හදන්නෙ නෑනෙ

huta doomsday plan ekata weda karanna thamai dan thiyenne.