කන හරහා..

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    එක් එක් දේශපාලකයින් සරණ ගිය සහ දේශපාලන පක්ෂ සරණ ගිය මේ රටේ මෝඩ මිනිස්සුන්ගේ කන් අඩියට එක දිගට තත්පරයක් නෑර තලාගෙන තලාගෙන එහෙන් මෙහෙට මෙහෙන් එහෙට පනිමින් දේශපාලකයින් කරනම් ගසති..ඒකට මෝඩයින් හුරේද දමති..
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සිරාවට පනින උන්ට පන්දන් අල්ලන උන් තමයි ලොකුම මොඩයො