Tea Boy

Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    කන ඇතුලේ කුරුලෑවක් ඇවිත් රිදෙනවා මාර විදිහට, මේකට බෙහෙතක් කියන්නකෝ
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,080
    2
    116,314
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar494097_28.gif
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔවට මොන බේත්ද බන්..ඉවසන් හිටපන් වැඩිය හිතන් නැතුව
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    ඔය වගේ දේවල් වලට මේ වගේ තැන් වලින් විසඳුම් හොයන්න එපා බං.. හොඳ උගුර කණ නාසය සම්බන්ධ ඩොකෙක් හම්බ වෙයන්.. අඩුම ගාණේ ලඟම ඩොකා ගාවට හරි පලයං.. :yes:
    ​
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,751
    1
    15,156
    113
    ඔය වගේ දේවල් වලට මේ වගේ තැන් වලින් විසඳුම් හොයන්න එපා බං.. හොඳ උගුර කණ නාසය සම්බන්ධ ඩොකෙක් හම්බ වෙයන්.. අඩුම ගාණේ ලඟම ඩොකා ගාවට හරි පලයං.. :yes:
    ​

    ow. goda wedakan nokara hospital yaman kollo