කන ඇතුලේ කුරුලෑවක් ඇවිත් රිදෙනවා මාර විදිහට, මේකට බෙහෙතක් කියන්නකෝ
T Tea Boy Well-known member Apr 22, 2011 840 397 63 Nov 5, 2017 #1 කන ඇතුලේ කුරුලෑවක් ඇවිත් රිදෙනවා මාර විදිහට, මේකට බෙහෙතක් කියන්නකෝ
T Tea Boy Well-known member Apr 22, 2011 840 397 63 Nov 5, 2017 #4 ruchira55 said: dandruff Click to expand... ඉස්හොරි නෑ මට
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Nov 5, 2017 #5 ඔවට මොන බේත්ද බන්..ඉවසන් හිටපන් වැඩිය හිතන් නැතුව
richlife Well-known member Oct 14, 2012 13,123 2,751 113 වැලිවේරිය... Nov 5, 2017 #6 ඔය වගේ දේවල් වලට මේ වගේ තැන් වලින් විසඳුම් හොයන්න එපා බං.. හොඳ උගුර කණ නාසය සම්බන්ධ ඩොකෙක් හම්බ වෙයන්.. අඩුම ගාණේ ලඟම ඩොකා ගාවට හරි පලයං..
ඔය වගේ දේවල් වලට මේ වගේ තැන් වලින් විසඳුම් හොයන්න එපා බං.. හොඳ උගුර කණ නාසය සම්බන්ධ ඩොකෙක් හම්බ වෙයන්.. අඩුම ගාණේ ලඟම ඩොකා ගාවට හරි පලයං..
Voltage Well-known member Feb 6, 2012 21,723 1 15,121 113 Nov 5, 2017 #7 richlife said: ඔය වගේ දේවල් වලට මේ වගේ තැන් වලින් විසඳුම් හොයන්න එපා බං.. හොඳ උගුර කණ නාසය සම්බන්ධ ඩොකෙක් හම්බ වෙයන්.. අඩුම ගාණේ ලඟම ඩොකා ගාවට හරි පලයං.. Click to expand... ow. goda wedakan nokara hospital yaman kollo
richlife said: ඔය වගේ දේවල් වලට මේ වගේ තැන් වලින් විසඳුම් හොයන්න එපා බං.. හොඳ උගුර කණ නාසය සම්බන්ධ ඩොකෙක් හම්බ වෙයන්.. අඩුම ගාණේ ලඟම ඩොකා ගාවට හරි පලයං.. Click to expand... ow. goda wedakan nokara hospital yaman kollo