owa ithuru wela mokatada ban minissu merila
Proof dahan balanna.
Anika aparade budu hamaduru thamange prathimawa witharaine araksha karaganne anithwata kelawenakal balan hitiyane- patta selfish wage

Proof dahan balanna.
Anika aparade budu hamaduru thamange prathimawa witharaine araksha karaganne anithwata kelawenakal balan hitiyane- patta selfish wage
මූ පිස්සෙක් බං.....
මූ පිස්සෙක් බං.....
උදේ පාන්දර ම වරායෙ ස්ටෝරුවට ඇවිත් ෆේස් බුක් වල මූට ටැග් වෙලා තියන ෆොටෝ මෙතන අතෑර අතෑර උදේ තද වෙච්චි පිස්සුව බුරුල් කර ගන්නවා.
සාලාවෙ ඔතන ලොවෙත් ප්‍රතිමාවක් නෑ.........



Proof dahan balanna.
Anika aparade budu hamaduru thamange prathimawa witharaine araksha karaganne anithwata kelawenakal balan hitiyane- patta selfish wage

ශාස්තෘවරුන්ට අපහාස කරන්න එපා බං.නුගේගොඩ ක්ලාස් එකක් ඇතුලේ දාගෙන
ශාස්තෘවරුන්ට අපහාස කරන්න එපා බං.
බල්ලො ගූ කෑවට අපි කන්න ඕන නෑ නේ.....
ප.ලි.
මම බොදුනුවෙක් මි.


ඔන්න දුප්පත් මිනිහෙක් හිටියා ගාමිණී කියලා. මේ මනුස්ස දවසක් ලොතරැයියක් ගත්තා. බැලින්නම් පලවෙනි තෑග්ගම ගාමිණීට ඇදිලා. මිනිහට හරිම සන්තෝසයි. ඒත් දිනාගත්ත සල්ලි ටික නැති නහස්ති කරල දාන්න ගාමිණී කැමති උනේ නෑ.
හොඳට කල්පනා කරල අන්තිමේදි තීරනය කලා තමංගෙම කියල ව්‍යාපාරයක් පටන් ගන්න. ඔන්න ඉතින් පස්මහ බැලුම් එහෙම බලලා හා හා පුරා කියල පටන් ගත්තා ඇණ ෆැක්ටරියක්.. දැම්මා ෆැක්ටරියට නම ගාමිණී ඇණ කියලා
ෆැක්ටරියක් දාල ඇණ හැදුවට වැඩක් නෑනෙ ඉතින් ජනාතව අතර ප්‍රචාරය කරන්ඩත් එපැයි. ගාමිණීට ඕනි උනා පත්තරේට ඇඩ් එකක් දාන්ඩ. ඉතින් ඇඩ් එක දාන්ඩ ඒ පැත්තෙ පත්තරේ වැඩ කරපු මිනිහෙක්ට භාර දුන්නා.මිනිහත් වැඩේ භාර අරගෙන හෙට පත්තරේම දාන්නම් කියල ගාමිණීට පොරොන්දු උනා.
පත්තරේ දාපු ඇඩ් එක මොකක්ද කියල බලන්ඩත් එක්ක පහුවදා ඔන්න ගාමිණී ෆැක්ටරියට යන්ඩ එලියට බැස්සා. අනේ එලියට බැස්ස විතරයි මිනිස්සු කට්ටියක් ඇවිත් වට කරං නෙලන්ඩ පටන්ගත්ත. හොඳටම ගුටි කාපු ගාමිණිට 'තෝ ආයෙ මේ වගේ වැඩක් කරල තිබුනොත් තොගෙ ෆැක්ටරිය කුඩු කරනව ' කියල තර්ජනේ කරල කට්ටිය යන්ඩ ගියා.
ගාමිණීට වැඩේ තේරුනෙ පත්තරේ බැලුවට පස්සෙ..
ජේසුස් වහන්සෙව කුරුසෙට තියල ඇණ ගහපු පින්තූරයක් යටින් මෙහෙම ලොකු අකුරින් ලියලා තියනවලු
"ගාමිණී ඇණ - ගැහුවොත් ගැහුවමයි.. ගැලවෙනව බොරු"
හොඳටම යක්සාවේස උනු ගාමිණී ඇඩ් එක හදන්ඩ භාර දීපු මිනිහව හොයාගෙන ගිහින් හොඳටම බැන්න කරපුදේට. බැනල ඉවර වෙලා ආයෙ කිව්වා තමුසෙ ජේසුව සම්බන්ද කරගත්තෙ මොන එහෙකටද ආයෙ ඇඩ් එකක් හදපන් ජේසුව ගාවගන්නෙ නැතිව කියල ආයෙත් පහුවදා පත්තරේට ඇඩ් එක හදන්ඩ භාරදීල ගියා.
අනේ ඊලඟ දවසෙ ගාමිණී ෆැක්ටරියට යනකොට මුලු ෆැක්ටරියම බිමට සමතලා කරලා. දුක පැත්තකින් තියලා ගාමිණී පත්තරේ බලන්ඩ දිව්වා.
පත්තරේ ඇඩ් එක තිබුනෙ මෙහෙම.
පින්තූරයක් තියනවා.ජේසුස් වහන්සෙ පේන තෙක්මානෙක නෑ. කුරුසෙ විතරක් තියනවා. කුරුසෙ ලඟ බිම ඇණ වගේකුත් වැටිල තියනවා. ලොකු අකුරෙන් පින්තූරෙ යටින් මෙහෙම ගහල තියනවලු
''ගාමිණී ඇණ ගැහුවනම් මෙහෙම වෙන්නෙ නෑනේ''
අඩෝ ජේසු කියන්නේ මගේ පුතා බොල.. මමයි මරියට හිකුවේ. නුගේගොඩ ක්ලාස් එකක් ඇතුලේ දාගෙන
ශාස්තෘවරුන්ට අපහාස කරන්න එපා බං.
බල්ලො ගූ කෑවට අපි කන්න ඕන නෑ නේ.....
ප.ලි.
මම බොදුනුවෙක් මි.

අඩෝ ජේසු කියන්නේ මගේ පුතා බොල.. මමයි මරියට හිකුවේ. නුගේගොඩ ක්ලාස් එකක් ඇතුලේ දාගෙන