කඳවුරේ බුදුපිලිමයට කිසිම හානියක් නෑ

donbos

Active member
  • Nov 13, 2015
    353
    34
    28
    සියලු ජනතාව පහන් සිතින් වතුර ටැංකි නමස්කාර කරත්වා.....
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    ඔන්න දුප්පත් මිනිහෙක් හිටියා ගාමිණී කියලා. මේ මනුස්ස දවසක් ලොතරැයියක් ගත්තා. බැලින්නම් පලවෙනි තෑග්ගම ගාමිණීට ඇදිලා. මිනිහට හරිම සන්තෝසයි. ඒත් දිනාගත්ත සල්ලි ටික නැති නහස්ති කරල දාන්න ගාමිණී කැමති උනේ නෑ.
    හොඳට කල්පනා කරල අන්තිමේදි තීරනය කලා තමංගෙම කියල ව්‍යාපාරයක් පටන් ගන්න. ඔන්න ඉතින් පස්මහ බැලුම් එහෙම බලලා හා හා පුරා කියල පටන් ගත්තා ඇණ ෆැක්ටරියක්.. දැම්මා ෆැක්ටරියට නම ගාමිණී ඇණ කියලා
    ෆැක්ටරියක් දාල ඇණ හැදුවට වැඩක් නෑනෙ ඉතින් ජනාතව අතර ප්‍රචාරය කරන්ඩත් එපැයි. ගාමිණීට ඕනි උනා පත්තරේට ඇඩ් එකක් දාන්ඩ. ඉතින් ඇඩ් එක දාන්ඩ ඒ පැත්තෙ පත්තරේ වැඩ කරපු මිනිහෙක්ට භාර දුන්නා.මිනිහත් වැඩේ භාර අරගෙන හෙට පත්තරේම දාන්නම් කියල ගාමිණීට පොරොන්දු උනා.
    පත්තරේ දාපු ඇඩ් එක මොකක්ද කියල බලන්ඩත් එක්ක පහුවදා ඔන්න ගාමිණී ෆැක්ටරියට යන්ඩ එලියට බැස්සා. අනේ එලියට බැස්ස විතරයි මිනිස්සු කට්ටියක් ඇවිත් වට කරං නෙලන්ඩ පටන්ගත්ත. හොඳටම ගුටි කාපු ගාමිණිට 'තෝ ආයෙ මේ වගේ වැඩක් කරල තිබුනොත් තොගෙ ෆැක්ටරිය කුඩු කරනව ' කියල තර්ජනේ කරල කට්ටිය යන්ඩ ගියා.
    ගාමිණීට වැඩේ තේරුනෙ පත්තරේ බැලුවට පස්සෙ..
    ජේසුස් වහන්සෙව කුරුසෙට තියල ඇණ ගහපු පින්තූරයක් යටින් මෙහෙම ලොකු අකුරින් ලියලා තියනවලු
    "ගාමිණී ඇණ - ගැහුවොත් ගැහුවමයි.. ගැලවෙනව බොරු"
    හොඳටම යක්සාවේස උනු ගාමිණී ඇඩ් එක හදන්ඩ භාර දීපු මිනිහව හොයාගෙන ගිහින් හොඳටම බැන්න කරපුදේට. බැනල ඉවර වෙලා ආයෙ කිව්වා තමුසෙ ජේසුව සම්බන්ද කරගත්තෙ මොන එහෙකටද ආයෙ ඇඩ් එකක් හදපන් ජේසුව ගාවගන්නෙ නැතිව කියල ආයෙත් පහුවදා පත්තරේට ඇඩ් එක හදන්ඩ භාරදීල ගියා.
    අනේ ඊලඟ දවසෙ ගාමිණී ෆැක්ටරියට යනකොට මුලු ෆැක්ටරියම බිමට සමතලා කරලා. දුක පැත්තකින් තියලා ගාමිණී පත්තරේ බලන්ඩ දිව්වා.
    පත්තරේ ඇඩ් එක තිබුනෙ මෙහෙම.
    පින්තූරයක් තියනවා.ජේසුස් වහන්සෙ පේන තෙක්මානෙක නෑ. කුරුසෙ විතරක් තියනවා. කුරුසෙ ලඟ බිම ඇණ වගේකුත් වැටිල තියනවා. ලොකු අකුරෙන් පින්තූරෙ යටින් මෙහෙම ගහල තියනවලු
    ''ගාමිණී ඇණ ගැහුවනම් මෙහෙම වෙන්නෙ නෑනේ''




    අඩෝ ජේසු කියන්නේ මගේ පුතා බොල.. මමයි මරියට හිකුවේ. නුගේගොඩ ක්ලාස් එකක් ඇතුලේ දාගෙන :rofl:

    uba nam maha pol buruwek
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    12991122_977500655702978_7411200482228992596_n.jpg
     

    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    කෑම්ප් එකේ බුදු පිලිමයට මොනාවත් වෙලා නෑ.ඒ උනාට කෑම්ප් එකම ෆ්ලැට් වෙලා
    13339680_291967517811502_6545208872770281620_n.jpg

    Meka share karanna epa bolawu. EDIT karala thiyenne kiyala hodatama penawane. Mu minissunwa gonata andawanna hadanne. :angry::angry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කෑම්ප් එකේ බුදු පිලිමයට මොනාවත් වෙලා නෑ.ඒ උනාට කෑම්ප් එකම ෆ්ලැට් වෙලා
    13339680_291967517811502_6545208872770281620_n.jpg

    දැන් පොන්නයෝ.....
    උඩ තියන ෆොටෝ එකද දෙවනියට තියෙන්නේ.........:angry::angry::angry::angry:

    කවුරු හරි ෆේස්බුක් එකේ ටෛා් එකක් දැම්ම ගමන් පොන්නය වලිගෙ අස්සං ඇවිත් මෙතනට අතාරිනවා...ඔහොම යමං. තව ටික කාලයයි
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    දැන් පොන්නයෝ.....
    උඩ තියන ෆොටෝ එකද දෙවනියට තියෙන්නේ.........:angry::angry::angry::angry:

    කවුරු හරි ෆේස්බුක් එකේ ටෛා් එකක් දැම්ම ගමන් පොන්නය වලිගෙ අස්සං ඇවිත් මෙතනට අතාරිනවා...ඔහොම යමං. තව ටික කාලයයි

    ඇයි උඹේ අම්මා එක්කන් එන්නද හදන්නේ මාව අයින් කරලා.පොන්නයා
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    දැන් පොන්නයෝ.....
    උඩ තියන ෆොටෝ එකද දෙවනියට තියෙන්නේ.........:angry::angry::angry::angry:

    කවුරු හරි ෆේස්බුක් එකේ ටෛා් එකක් දැම්ම ගමන් පොන්නය වලිගෙ අස්සං ඇවිත් මෙතනට අතාරිනවා...ඔහොම යමං. තව ටික කාලයයි

    මෙතන වැදගත් වෙන්නේ මේක මම කලින්ම කීවේ හමුදාව කෑම්ප් එක ඇතුලට යන්නත් කලින්.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙතන වැදගත් වෙන්නේ මේක මම කලින්ම කීවේ හමුදාව කෑම්ප් එක ඇතුලට යන්නත් කලින්.
    ලොල්......
    ඒකද ෆොටෝෂොප් එකක් අතෑරියේ????

    ඔරියන් ගේ පොන්න ගතියත් එනව නේහ් එළියට!:rofl::rofl::rofl:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,670
    113
    https://www.google.lk/maps/@6.93522...bE2Rbz0oyoFg!2e0!7i13312!8i6656!6m1!1e1?hl=en

    දුකෙන් උනත් කියන්න වෙනව මේක ඇත්ත එකක් වෙන්න තියෙන ඉඩ 99% කියල. එහෙම නැත්තන් හදපු එකා පට්ට වැඩ්ඩෙක්. ඔය ලින්ක් එකේ තියෙනව පුපුරන්න කලින් තිබ්බ විදිය,

     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ලොල්......
    ඒකද ෆොටෝෂොප් එකක් අතෑරියේ????

    ඔරියන් ගේ පොන්න ගතියත් එනව නේහ් එළියට!:rofl::rofl::rofl:

    පොන්නයො මම දැම්මනේ ඇත්ත සීන් එක.
     

    Similar threads