කඳානේ ගින්නක්.

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,340
    6,519
    113
    කඳාන ප්‍රදේශයේ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදන ස්ථානයක අද (08) උදෑසන හටගත් ගිනෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

    කඳාන වීදි මාවත ප්‍රදේශයේ මෙම ගින්න හටගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

    ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ හමුදාව මේ වනවිටත් එම ස්ථානයට පැමිණ සිටින බව වාර්තා වේ.
    aruna.news
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    WhatsApp Image 2023-08-08 at 12.28.08.jpg
     
    • Wow
    Reactions: kingcapton

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    මැරිච්ච මනුස්සය ගෙවල් ලඟ එක්කෙනෙක්...
    ඊයෙ රෑ හරි අද උදේ හරි තමයි මිණිය ගෙනාවෙත්... පෙට්ටියත් සීල්...😥

    මේ මනුස්සය ඔතන ඉන්න කෙනෙක් නෙමෙයි. එකවුන්ටන් කෙනෙක්, මොකක් හරි වැඩකට ඒ දවසෙම ඔතනට යන්න සෙට්වෙලා...😥
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,340
    6,519
    113
    මැරිච්ච මනුස්සය ගෙවල් ලඟ එක්කෙනෙක්...
    ඊයෙ රෑ හරි අද උදේ හරි තමයි මිණිය ගෙනාවෙත්... පෙට්ටියත් සීල්...😥

    මේ මනුස්සය ඔතන ඉන්න කෙනෙක් නෙමෙයි. එකවුන්ටන් කෙනෙක්, මොකක් හරි වැඩකට ඒ දවසෙම ඔතනට යන්න සෙට්වෙලා...😥
    paw pichchenwa kiyanne hari wedanawak.
     
    Last edited:
    • Sad
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    km 5 k vithara athi gedara idala. :ROFLMAO:
    යප්...
    ඒ වුණාට ඔය වගේ දුමක් නැග්ගොත් පේනව ගෙවල් පැත්තට. කලිනුත් ඔය පැත්තෙ ඔය වගේ සීන් එකක් වෙලා පෙනිල තියෙනව...😊
     
    • Like
    Reactions: NRTG

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,340
    6,519
    113
    යප්...
    ඒ වුණාට ඔය වගේ දුමක් නැග්ගොත් පේනව ගෙවල් පැත්තට. කලිනුත් ඔය පැත්තෙ ඔය වගේ සීන් එකක් වෙලා පෙනිල තියෙනව...😊
    nagoda yaluwek kiwwa gandak awa kiyala.
     
    • Wow
    Reactions: PHBhagya