කඳාන ප්‍රදේශයේ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදන ස්ථානයක අද (08) උදෑසන හටගත් ගිනෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
කඳාන වීදි මාවත ප්‍රදේශයේ මෙම ගින්න හටගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.
ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ හමුදාව මේ වනවිටත් එම ස්ථානයට පැමිණ සිටින බව වාර්තා වේ.
aruna.news