කඳුකරයට සමුදෙමු.

CondomWisdom

Well-known member
  • Jul 11, 2020
    1,931
    2,663
    113
    පේන හැටියට කදුරේ හදනවාට වඩා දිගුකාලීනව සුදුසු කදුකරයට සමු දීලා එම මතකයන් එක්ක වෙන මනුස්ස වාසයට සුදුසු ප්‍රදේශයකට සංක්‍රමණය වීම නෙමෙයිද?

    අමාරුවෙන් නැවත නැවත හැදුවට එක cyclone එකෙන් මෙව්වා විනාස වෙනවා.

    පාරවල් වහලා දාලා, මද්‍යම, සබරගමුව, උෘව පලාත් මිනිස් වාසයට තහනම් ප්‍රදේශ කරමු.

    1764578306332.jpeg
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,582
    14,755
    113
    Ehema atha erala daanna ona naha.
    Loke kandu paththakin cyclone ekak giyapu first time meka nemei neh. Prashne wune infrastructure and policies support nathi eka.
    Ewa hadanna ona. Neethiye hil wahala regulations genna ona hema detama. Ewa closely monitor karanna ona. Neethi kadana unta dadi daduwam denna ona.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,016
    34,489
    113
    රජකාලේ නගර තිබුනේ වියළි කලාපේ තැනිතලාවල් වල. අනුරාධපුර පොලොන්නරුව
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,641
    8,836
    113
    kandy
    නායක් ආවම කඳුකරයට සමු දියන් .
    සුනාමියක් ආවම වැල්ලට සමු දියන් ..
    ඉඩෝරයක් ආවම වියලි කාලාපෙට සමු දියන් ..

    දැන් උබ ඉන්නේ කොහොද කියලා බලපන් ..

    එක්කෝ මුහුදේ නැත්නම් අහසේ .. :lol:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,189
    31,920
    113
    Eka nemei wenna ona pas kandi kapim nawaththanna ona, kotinma sodapaluwa athi wenna udalu gamakwath karanna denna baha, godak un waga karanawa kiyala karanne sodapaluwa athi karana eka
     
    • Dislike
    Reactions: CondomWisdom

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,728
    8,955
    113
    ulan bator
    කදුකරය විතරක් මදි! මුලු වියලි කලාපෙම අතාරින්න ඔන! වියදම් කරන සල්ලි වලට ප්‍රතිපල එන්නෙ නැහැ! තොරගත් නගර 20ක් නගරයකට ලස්ස 15 ගානෙ ජනගහනය එන්න සන්වර්දනය කරන්න ඔන! එක වටෙට එකට ඔන ආහාර වගාකරගන්න ඔන! මෙක තමයි පරන රාජදානි ක්‍රමය! මෙක අති සාර්තකයි!

    ප්‍රවාහන වියදම් නඩත්තු සියල්ල ඉතිරි! මහා පරිමාන මාර්ග ජාලයක් නඩත්තු කරන්න ඔන නැහැ, බටහිර රටවල් සියල්ලම වගෙ තාම යන්නෙ මෙ ක්‍රමෙට්!

    ඔන නම් නුවර් සහ නුවර් එලිය - බන්ඩාර වෙල - වගෙ කීපයක් නිවාඩු නිකෙතන නගර විදියට පවත්වාගෙන යනවා! කජු සීය මෙ ගැන කතා කරා මන් හිතන්නෙ!
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,766
    18,553
    113
    කදුකරය විතරක් මදි! මුලු වියලි කලාපෙම අතාරින්න ඔන! වියදම් කරන සල්ලි වලට ප්‍රතිපල එන්නෙ නැහැ! තොරගත් නගර 20ක් නගරයකට ලස්ස 15 ගානෙ ජනගහනය එන්න සන්වර්දනය කරන්න ඔන! එක වටෙට එකට ඔන ආහාර වගාකරගන්න ඔන! මෙක තමයි පරන රාජදානි ක්‍රමය! මෙක අති සාර්තකයි!
    රජෙකුත් පත් කරගමු එතකොට හරියටම හරි
     
    • Angry
    Reactions: CondomWisdom

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,841
    17,862
    113
    ඉතා හොඳ විසඳුමක්. තව කරන්න පුළුවන් දේවල්

    1. ලංකාවම උඩින් වහලක් ගහනවා
    2. කැළණි ගඟ වහල දානවා
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,663
    113
    Ehema sobadahmaen berenna be.atara arala gihilla inna tanana ita passe tsunami ei.karmayak gewanna tiyenanwanan ahase hengunath berenna be
    එහෙමයි කියලා මේ වගේ පට්ට costly fun ගන්න ෙදෙන්න බෑ තවදුරටත්. Most cost effective solution එකත් එක්ක compromise එකක් කරගන්න වෙනවා.

    Eka nemei wenna ona pas kandi kapim nawaththanna ona, kotinma sodapaluwa athi wenna udalu gamakwath karanna denna baha, godak un waga karanawa kiyala karanne sodapaluwa athi karana eka
    ඔය රෙද්දවල් කරන්න බෑ කියලා පෙනී පෙනී නැවත නැවත කාලය, මුදල්, ජීවිත නාස්ති කරන්නෙ මොකටද බන්.
    ------ Post added on Dec 1, 2025 at 3:36 PM

    යුරෝප් වල කදුකරයෙ නගර තියනව හැබැයි උන්ට මෙහෙම වැහි වහින්නෙ නැහැ
    වැස්සයි කදුකරයි දෙක සෙට් උනාම තමා අව්ල
    ඉතින් අපි තේරුම් ගන්ඩ අවශ්‍යයි ඔය සුසංයෝගය මනුස්ස වාසයට සුදුසු නැති බව. නැත්තන් හැමදාම ව්‍යසන ගොඩ දදා ඉමු.
    ------ Post added on Dec 1, 2025 at 3:38 PM
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,042
    2,844
    113
    යුරෝප් වල කදුකරයෙ නගර තියනව හැබැයි උන්ට මෙහෙම වැහි වහින්නෙ නැහැ
    වැස්සයි කදුකරයි දෙක සෙට් උනාම තමා අව්ල
    මේක චුට්ටක් බලන්න

     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,663
    113
    නායක් ආවම කඳුකරයට සමු දියන් .
    සුනාමියක් ආවම වැල්ලට සමු දියන් ..
    ඉඩෝරයක් ආවම වියලි කාලාපෙට සමු දියන් ..

    දැන් උබ ඉන්නේ කොහොද කියලා බලපන් ..

    එක්කෝ මුහුදේ නැත්නම් අහසේ .. :lol:
    කල්පනාකරල බලපන් ඔය කිව්ව 3න් චොරම පොට් එකනේ කඳුකරේ. ඉතින් අතාරිමු.

    එල.. සබරගමුවේ මම උඹලගේ ගෙදර එන්නම්..
    වරෙන් සිරාවට පුලුවන් විදිහට sup එක දෙනවා. ගල්ගමුවේ, කුලියාපිටියේ, හම්බන්තොට ඉඩ තියෙනවා ඔ්න තරම්.
    ------ Post added on Dec 1, 2025 at 3:42 PM
     
    • Like
    Reactions: Tricle_Buwa