කඳු වලත් තියෙනව බන් තැනිතලා ප්‍රදේශ.
ඒවයෙනෙ ඉස්සර මිනිස්සු ඉඳල තියෙන්නෙ.
දැන් මේ බෑවුම් වල අටවගන්නව අතනින් මෙතනින්.
ලඟදිත් පෝස්ට් එකක් දැක්ක ලංකාවෙ මධ්‍ය කඳුකරය කියන්නෙ අවුරුදු දහස් ගානක් ඉඳන්ම පට්ට unstable ප්‍රදේශයක් කියල.
------ Post added on Dec 1, 2025 at 7:58 PM
ඒවයෙනෙ ඉස්සර මිනිස්සු ඉඳල තියෙන්නෙ.
දැන් මේ බෑවුම් වල අටවගන්නව අතනින් මෙතනින්.
කඳුකරයේ ජනාවාස අයින් කරන්න ඕනෙ කියන එක අලුත් අදහසක් නෙමෙයි. ඕක කාලෙක ඉඳන් කියවුනු දෙයක්.Gono yearly earthquake awith gewal flat wena, tsunami, gini kandu, nuclear leak hama reddama thiyana japan ewun ohoma hithuwa nam un ada africa walatath anthai...
Dawas 2 haiyen wahala me pons chernobyl wage area eka dala yanna panic wela..
Oya naya giya godak ewa rajaye idan allan gahapu, naththan parawal aina allan gahapu anawasara idi kireem..
ලඟදිත් පෝස්ට් එකක් දැක්ක ලංකාවෙ මධ්‍ය කඳුකරය කියන්නෙ අවුරුදු දහස් ගානක් ඉඳන්ම පට්ට unstable ප්‍රදේශයක් කියල.
------ Post added on Dec 1, 2025 at 7:58 PM