කඳුකරයට සමුදෙමු.

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කල්පනාකරල බලපන් ඔය කිව්ව 3න් චොරම පොට් එකනේ කඳුකරේ. ඉතින් අතාරිමු.

    වරෙන් සිරාවට පුලුවන් විදිහට sup එක දෙනවා. ගල්ගමුවේ, කුලියාපිටියේ, හම්බන්තොට ඉඩ තියෙනවා ඔ්න තරම්.
    ------ Post added on Dec 1, 2025 at 3:42 PM
    රම්බොඩින් ,උඩුපුස්සැල්ලාවෙන් , රිකිල්ලගස්කඩින් උඩට ජනාවාස තහනම් කරමු :lol: :lol: :lol:
     
    • Like
    Reactions: CondomWisdom

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,930
    2,663
    113
    Gampaha, Colombo unta mokada karanne?
    එහෙ තියෙන්නේ ගන්වතුර ප්‍රස්නයක්නේ. drainage system එක ගොඩ දාලා ගන්න පුලුවන් සහ එහෙත් සුදුසු නැති ගොඩනැගීම් ගලවලා දාන්න ඔ්න.

    sirawatama ban.. e athin Nugegoda pethi supiri ban... kisi awulak nane.. matath kandukare epaama una
    තට්ටු නිවාස වගේ එව්ව හදලා කදුකර ජනතාවට දෙමු. කැඩෙන කැඩෙන වෙලාවට පාරවල් අනන් මනන් හදන එකයි , වන්දි දෙන එකයි ගත්තම නිකන් හදල දුන්නත් ලාභයි.
    ------ Post added on Dec 1, 2025 at 4:11 PM
     
    • Like
    Reactions: War Fighter

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    මේ ඉඳලා ඉඳලා වුන වැඩක් නේ. නැත්තං ඔහොම වෙන්නේ නෑ. රටේ කොහේ හිටියත් ඔයවගේ තමයි ඉතින් මොකක් හරි අනතුරක්. යායට තැනිතලාව තියෙන තැනක් නම් කදුකරය හොඳයි පහත් බිම් වලට වඩා.
     
    • Like
    Reactions: CondomWisdom

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,930
    2,663
    113
    මේ ඉඳලා ඉඳලා වුන වැඩක් නේ. නැත්තං ඔහොම වෙන්නේ නෑ. රටේ කොහේ හිටියත් ඔයවගේ තමයි ඉතින් මොකක් හරි අනතුරක්. යායට තැනිතලාව තියෙන තැනක් නම් කදුකරය හොඳයි පහත් බිම් වලට වඩා.
    නාය යෑම් එන්න එන්නම වැඩි උනා නේද?
    නැතත් ඉදල ඉදල සිද්ධ වුනාම හොම්බෙන් යනවා.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,752
    18,537
    113
    ගොඩනැගිලි පරික්ශන එකෙයි , භූ විද්‍යා එකෙයි scope එක redefine කරල ආයතන තව පුලුල් කරල building construction , land acquisition එහෙම තව standardise කරල නීති තද කරල හොදට monitor කලා නම් ඔච්චර නටන්න දෙයක් නෑ. මානව හිමිකම් කේසුත් නෑ. මිනිස්සුන්ට නිදහසේ කැමති සුදුසු තැන් වල ජීවිත් වීමෙ අයිතියත් සුරැකෙනව.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    මටත් පොඩි කාලේ ඔහොම අදහස් තිබ්බා මන් ජනාදිපති උනාම ක්‍රියාත්මක කරන්නම් කියලා හිතපු.
    පොඩිකාලේ ස්කොලෙ වෙලාවට ස්කෝලෙ/ අරින වෙලාවට වැස්සම කරදරේ හින්දා රට හතර කොනේ උස කනු 4ක් ගහලා(උස කියන්නේ පිදුරුතලාගලටත් වඩා උස) ඒ කනු උඩ automatic transparent වහලක් ගහනවා මුලු රටම ආවරනය වෙන්න. වැස්සෙ වතුර ඒක උඩ රැඳෙනවා. රෑට කාටත් කරදරයක් නැති වෙලාවක වහල අයින් කරලා වස්සවනවා.

    පස්සෙ වයසත් එක්ක මගෙ මොලය කියලා දෙයක් වර්දනය උනා. ඒ හින්දා මේවා ක්‍රියාත්මක කරන්ඩ බැරි උනා .
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    NBRO වගේ ඒවා තියෙන්නේ නිකන් නෙමේ.ඒවගෙන් අපේ අය ප්‍රයෝජන ගන්නවා අඩුයි.හරියට නියාමනය කරලා ගැලපෙන ඉදිකිරීම් කලොත් කඳුකරය අතඅරින්න ඕන නෑනේ.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    මොනවා කලත් ගම්පහ එවුන් නම් වෙනත් පැති වලට එවන්න එපා. මොළ දශම.... පණ්ඩිත කමේ නම් උපරිම

    කඳු අතාරින්නේ නැත්තේ එව්වගේ හොඳ ආදායම් ගන්න පුළුවන් සරු පස් හින්දා. අද generator පට්ට demand, හැම තැනම බඩු හිඟයි.
    ------ Post added on Dec 1, 2025 at 4:51 PM
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,930
    2,663
    113
    ගොඩනැගිලි පරික්ශන එකෙයි , භූ විද්‍යා එකෙයි scope එක redefine කරල ආයතන තව පුලුල් කරල building construction , land acquisition එහෙම තව standardise කරල නීති තද කරල හොදට monitor කලා නම් ඔච්චර නටන්න දෙයක් නෑ. මානව හිමිකම් කේසුත් නෑ. මිනිස්සුන්ට නිදහසේ කැමති සුදුසු තැන් වල ජීවිත් වීමෙ අයිතියත් සුරැකෙනව.
    🥱

    මටත් පොඩි කාලේ ඔහොම අදහස් තිබ්බා මන් ජනාදිපති උනාම ක්‍රියාත්මක කරන්නම් කියලා හිතපු.
    පොඩිකාලේ ස්කොලෙ වෙලාවට ස්කෝලෙ/ අරින වෙලාවට වැස්සම කරදරේ හින්දා රට හතර කොනේ උස කනු 4ක් ගහලා(උස කියන්නේ පිදුරුතලාගලටත් වඩා උස) ඒ කනු උඩ automatic transparent වහලක් ගහනවා මුලු රටම ආවරනය වෙන්න. වැස්සෙ වතුර ඒක උඩ රැඳෙනවා. රෑට කාටත් කරදරයක් නැති වෙලාවක වහල අයින් කරලා වස්සවනවා.

    පස්සෙ වයසත් එක්ක මගෙ මොලය කියලා දෙයක් වර්දනය උනා. ඒ හින්දා මේවා ක්‍රියාත්මක කරන්ඩ බැරි උනා .
    එහෙමද නැත්තන්, හුස්ම ගන්න මලකඳක් උනාද?
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,636
    8,831
    113
    kandy
    කල්පනාකරල බලපන් ඔය කිව්ව 3න් චොරම පොට් එකනේ කඳුකරේ. ඉතින් අතාරිමු.
    උබ කොහොමත් කඳුකරේ නෙවෙයි නේ බන් .. උබ කඳු නගින්නේ නැතුව ඉන්න තැනකට වෙලා පරිස්සමෙන් හිටපන් .
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ගංවතුර වෙලාවේ සාරි ඇඳන් බේරෙන්නේ දුවන්නේ මොක්කුද බන්? AI වලින් කරනවා නම් ඒක හරියට කරපන්.
     
    • Haha
    Reactions: CondomWisdom

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,945
    12,008
    113
    Gono yearly earthquake awith gewal flat wena, tsunami, gini kandu, nuclear leak hama reddama thiyana japan ewun ohoma hithuwa nam un ada africa walatath anthai...

    Dawas 2 haiyen wahala me pons chernobyl wage area eka dala yanna panic wela.. :lol:

    Oya naya giya godak ewa rajaye idan allan gahapu, naththan parawal aina allan gahapu anawasara idi kireem..
     
    • Like
    Reactions: Tricle_Buwa

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,930
    2,663
    113
    උබ කොහොමත් කඳුකරේ නෙවෙයි නේ බන් .. උබ කඳු නගින්නේ නැතුව ඉන්න තැනකට වෙලා පරිස්සමෙන් හිටපන් .
    මෙන්න ඉන්නවා කදු බෑවුමක් දැක්කොත් ගෙයක් හදන එකෙක්

    Gono yearly earthquake awith gewal flat wena, tsunami, gini kandu, nuclear leak hama reddama thiyana japan ewun ohoma hithuwa nam un ada africa walatath anthai...

    Dawas 2 haiyen wahala me pons chernobyl wage area eka dala yanna panic wela.. :lol:

    Oya naya giya godak ewa rajaye idan allan gahapu, naththan parawal aina allan gahapu anawasara idi kireem..
    Ahhh දැන් ඒ තැන් වල ආපහු ඉදිකිරීම් කරන්න දෙන්නේ නැද්ද?
    ------ Post added on Dec 1, 2025 at 7:19 PM