කඳුකරයට සමුදෙමු.

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    කඳු වලත් තියෙනව බන් තැනිතලා ප්‍රදේශ.
    ඒවයෙනෙ ඉස්සර මිනිස්සු ඉඳල තියෙන්නෙ.
    දැන් මේ බෑවුම් වල අටවගන්නව අතනින් මෙතනින්.


    Gono yearly earthquake awith gewal flat wena, tsunami, gini kandu, nuclear leak hama reddama thiyana japan ewun ohoma hithuwa nam un ada africa walatath anthai...

    Dawas 2 haiyen wahala me pons chernobyl wage area eka dala yanna panic wela.. :lol:

    Oya naya giya godak ewa rajaye idan allan gahapu, naththan parawal aina allan gahapu anawasara idi kireem..
    කඳුකරයේ ජනාවාස අයින් කරන්න ඕනෙ කියන එක අලුත් අදහසක් නෙමෙයි. ඕක කාලෙක ඉඳන් කියවුනු දෙයක්.
    ලඟදිත් පෝස්ට් එකක් දැක්ක ලංකාවෙ මධ්‍ය කඳුකරය කියන්නෙ අවුරුදු දහස් ගානක් ඉඳන්ම පට්ට unstable ප්‍රදේශයක් කියල.

    ------ Post added on Dec 1, 2025 at 7:58 PM
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,640
    8,833
    113
    kandy
    මෙන්න ඉන්නවා කදු බෑවුමක් දැක්කොත් ගෙයක් හදන එකෙක්


    Ahhh දැන් ඒ තැන් වල ආපහු ඉදිකිරීම් කරන්න දෙන්නේ නැද්ද?
    ------ Post added on Dec 1, 2025 at 7:19 PM
    උබ ගේ හදලා තියන තැන නම් හිතාගන්න පුළුවන් .. :lol:
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,949
    12,010
    113
    Ahhh දැන් ඒ තැන් වල ආපහු ඉදිකිරීම් කරන්න දෙන්නේ නැද්ද?
    ------ Post added on Dec 1, 2025 at 7:19 PM
    Un ewala anawasaren awrudu ganan indala nisa unofficially unta authi wage thama..
    Usawiyen mokak hari thahanamak nokaloth unta hadanna puluwan aye..

    Ara rathnapure yana rail para allan gewal gahan inna unwa yawanna thiyana amaruwa balapan.. ewa railway idam..
    Habai dan unta anduwen wandi deela ain karanne..
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,663
    113
    FB_IMG_1764989419180.jpg


    ලොක්ක කිරියේ නෑ කියලද උබලා හිතන්නේ?

    Screenshot_20251206_101021_Facebook.jpg

    ------ Post added on Dec 6, 2025 at 10:11 AM



    හූ හූ හූ හූ
    ------ Post added on Dec 9, 2025 at 9:47 PM
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,663
    113
    නුවර හාමුලා ටිකයි මැණිකෙලා ටිකයි බඩු pack කරගනිල්ලා අම්පාරට යන්ඩ