''කඳුළු ගඟකි මා...''

sridas

Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    ''කඳුළු ගඟකි මා...''

    ''ඔබ එක ඉවුරෙකි
    ඇය එක ඉවුරෙකි
    කඳුළු ගඟකි මා...
    දෙගොඩ තලා ගිය
    කඳුළු ගඟකි මා...''
     
    Last edited: