කඳ සුරිදුනි මාලදිවයින් සිංදුව අහල තියනවද

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,255
    1
    61,682
    113
    Mother Earth
    නැත්තන් ඔය ලංකාවෙ හම්බයෙක් මාලදිවයින් ගිහින් උන්ට සින්දුවක් හදල දීල ද්වෙහි භාෂාවෙන්(මාලදිවයිනේ භාෂාව). ඒකට දාල තියෙන්නෙ කඳ සුරිඳුනි තනුව. කැරි හම්බයො ඉන්නෙ. :rofl:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,004
    35,932
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අපෙන් උන් උස්සල බන්. අපිට නොතේරුණාට සිංහල භාෂාව ප්‍රසිද්ධයි. ඒ වගේම අපේ රටත්. :yes:

    Issara maldives wala sinhalu idala tiyenawa
    Un karawala genalla lankawata anit badu jathi aran yanawalu

    Kappitipola wage hoda sinhalayek ona ban system eka wenas karanna

    Karumeta editara sinhalayo wage okkoma marila or. Marala
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    අපෙන් උන් උස්සල බන්. අපිට නොතේරුණාට සිංහල භාෂාව ප්‍රසිද්ධයි. ඒ වගේම අපේ රටත්. :yes:

    ගොඩක් සල්ලි තින උන් ඉගෙන ගෙන තින්නේ ලංකවේ schools වල ,ලංකාවේ ගෙවල් තිනවත්. සිංහල දන්නව දෙහිවල නැදිමාලේ street එකක්ම තිනවා උන්ම ඉන්නේ
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Issara maldives wala sinhalu idala tiyenawa
    Un karawala genalla lankawata anit badu jathi aran yanawalu

    Kappitipola wage hoda sinhalayek ona ban system eka wenas karanna

    Karumeta editara sinhalayo wage okkoma marila or. Marala

    බෞද්ධ රටක් කලින් කාලෙකට කලින් case ගිපු වෙලාවේ ජනාදිපති එලවල උන් මුලින්ම කරල museum එකේ තින බෞද්ධ දේවල් කුඩු කරන්න හදපු එක
     
    slcricket

    Member
    Feb 20, 2008
    168
    13
    0
    ගොඩක් සල්ලි තින උන් ඉගෙන ගෙන තින්නේ ලංකවේ schools වල ,ලංකාවේ ගෙවල් තිනවත්. සිංහල දන්නව දෙහිවල නැදිමාලේ street එකක්ම තිනවා උන්ම ඉන්නේ

    මගෙත් කොලඹ තියෙන ගෙයක් මාලදිවයින් කාරයො ඉල්ලනව කුලියට ඉන්න.උන් ෂුවර්ද? රෙන්ට් එක පොලු තියල යයිද දන්නේ නෑ:lol: