කපන්න බැරි අත සිඹීම
බැන් කී මූන්ගේ
දෙවැනි ධුර කාලයට
ශ්‍රී ලංකාවේත් සහායඑක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන්ගේ දෙවැනි ධුර කාලය සඳහා ශ්‍රී ලංකාවේ සහායද හිමිව ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි. ඒ සඳහා ආසියානු රටවල් එක්ව ඔහුට මේ වන විට පූර්ණ සහාය පලකර තිබේ. ඔහුගේ දෙවන ධුර කාලය 2012 ජනවාරි මාසයේ ආරම්භ වේ.

..අනේ රටවෙනුවෙන් කෑ ගහපු අහිංසක මිනිස්සුන්ට දැන් පශ්චාත්බාගය පොලේ ගහගෙන මැරෙන්නයි වෙන්නෙ 