කපරාරු කරන්න

khewagee

Active member
  • Aug 29, 2007
    652
    84
    28
    මචං ලා තුන්වෙනි තට්ටුව වර්ග අඩි 3400 ක් විතර කපරාරු කරන්න කියක් විතර යයිද මේ දවස් වල . සිමෙන්ති කොට්ට කියක් විතර .වැලි ,බාස් කුලී . දන්නා උන් කියපල්ලා ප්ලීස්
     
    • Like
    Reactions: kinkon and NRTG

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    අපේ ගේ හදන ඵකාට කොච්චර සල්ලි දුන්නත් මදි..ඵක ගාණක් කියන්න බෑ දැන් ඉස්සර වගේ.මාසෙන් මාසේ බඩු ගණන් යනවා.
     
    • Like
    Reactions: NRTG and khewagee

    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    ගේ ඇතුල විතරක් වර්ග අඩි 960 ට ලක්ෂ දෙකයි හැත්තෑ පහක් ඉල්ලනවා
     
    • Sad
    Reactions: NRTG

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,796
    1
    4,871
    113
    40
    හත් ඉලව්වෙ!
    1:3 dala honda widiyata plaster mix eka aran gahuwoth 5/8" thickness walata yai...
    cement - 50 bags roughly
    Sand - 2 cube roughly (2.5 cube might be consumed due to wastage)

    Labour rate for 3rd floor - Rs 45/= k wath wei (contractor type bas keneknam 70/= k wath illay)
    Material ekkanam godak aya karana ekak naha..kaloth Rs. 145/= k wath wei

    roughly Rs. 500,000/= kin wage karaganna puluwan wei
     
    • Like
    • Love
    Reactions: khewagee and NRTG

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    1:3 dala honda widiyata plaster mix eka aran gahuwoth 5/8" thickness walata yai...
    cement - 50 bags roughly
    Sand - 2 cube roughly (2.5 cube might be consumed due to wastage)

    Labour rate for 3rd floor - Rs 45/= k wath wei (contractor type bas keneknam 70/= k wath illay)
    Material ekkanam godak aya karana ekak naha..kaloth Rs. 145/= k wath wei

    roughly Rs. 500,000/= kin wage karaganna puluwan wei
    1:3 wall plaster 🤭
     
    • Like
    Reactions: khewagee and NRTG