PickMe ගැන උදව්වක්

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,243
    24,391
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    පික්මී return trip දන්න waiting වැටෙයි ඒත් ඔහොම දෙනවට වඩා ලාබයි. හැබැයි උඹ කාර්ඩ් එකෙන් කැපෙන්න දහන්. නැත්තම් නඩු.
    එහෙම නැත්තම් එතනට ගිහින් තව එකක් දාන්න ගෙදරට.
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    පික්මී return trip දන්න waiting වැටෙයි ඒත් ඔහොම දෙනවට වඩා ලාබයි. හැබැයි උඹ කාර්ඩ් එකෙන් කැපෙන්න දහන්. නැත්තම් නඩු.
    එහෙම නැත්තම් එතනට ගිහින් තව එකක් දාන්න ගෙදරට.

    ඇයි කාඩ් එකෙන් කැපෙන්න දාන්න කියන්නේ?
     
    • Like
    Reactions: Nadun26

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,243
    24,391
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඇයි කාඩ් එකෙන් කැපෙන්න දාන්න කියන්නේ?
    සල්ලි ගෙවන්න දැම්මම උන් ටිප් ඉල්ලන්න පුලුවන් වේටින් එක්ක. මූ බාල්දි දාගන්නෙම සල්ලි ගෙවන්න ගිහින් අර්ගිව් කරලනෙ. මූට හැන්ඩ්ල් කරගන්න බෑනෙ.
    මාරු හොයන්න දෙයකුත් නෑ.
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,679
    2,740
    113
    හුත්තෝ දවසට කාර් රෙන්ට් එකම 6000 යි. ත්‍රිවිල් එකක් රෙන්ට් කරලා තෙල් ගහගෙන පලයන්.

    ඔය වෙලාවට බැනපන් මට යන්න ඕනේ මම යන්නෙ හුත්තෝ කියල. වලි අවුල් නං පික් මී කාරයට කියපං ඉස්සරහට යන්න කියල ඊට පස්සේ හිමීට ගිහිං නැගපන්. ලංකාවේ උන් පික් මී උබර් දාන්නේ ත්‍රි විල් පාක් ඉස්සරහ ඉදං. ඊට පස්සේ ඌ ආවම හයියෙන් අහනවා පික් මි උබර් නේද කියල. ගානට වැඩේ කරගන්න දැන ගන්න ඕනෙ.
    ------ Post added on Dec 14, 2024 at 12:30 PM
    ඔය වැඩේ කරන්න ගියොත් නදුන්ගෙ ඉතුරු දත් වලිනුත් 2 විතර කඩාගෙන මේකෙ ත්‍රෙඩ් 25 විතර වැටෙයි.
     
    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    567
    443
    63
    Echannelling.lk eken balala doctor inna pahasu welawaka booking dapan. Ekama doc hospital seratama yanawa. 4 wage idan innawa onama doc kenek weekdays. Hospital seragema balapan site eken
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    Echannelling.lk eken balala doctor inna pahasu welawaka booking dapan. Ekama doc hospital seratama yanawa. 4 wage idan innawa onama doc kenek weekdays. Hospital seragema balapan site eken
    ඕකෙන් කළා උන් වෙලාව වෙනස් කරනවා හිටපු ගමන් එපා වුනා මට එක නිසා මම සදුදා තියෙන එකට බ්‍රහස්පතින්දා ගිහින් සල්ලි දීලා අංකය වෙන් කරනවා එතකොට අංක 1 ගන්න පුළුවන් බන් උන් වෙලාව දෙනවා 6.30 එනවා කියලා ගොඩක් වෙලාවට දොස්තර එන්නේ රෑ 8 වගේ
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,247
    1
    2,927
    113
    උන්ගේ මාර ගනන් කියන්නෙ. ස්ටෙශන් එකෙ උනුත් උන්ටම සපොර්ට් බඩු ටිකක් ඉන්නෙ.
    Mn re 12 indan re 2 ta wenakan market eka issara hitiya bus natuwa bus stand ekata yan natuwa mara salli ganne

    මම රු 5000 යන්නේ ගමේ ත්‍රීවිල් වල බන් (පොස්ට් එක Edit කරා)
    උන් අවුල් නිසා පික්මි බැලුවේ
    Re nawatinna kohe hari adu room ek aram rs 500 ta wage ,
    ------ Post added on Dec 14, 2024 at 5:32 PM
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Mn re 12 indan re 2 ta wenakan market eka issara hitiya bus natuwa bus stand ekata yan natuwa mara salli ganne

    Re nawatinna kohe hari adu room ek aram rs 500 ta wage ,
    ------ Post added on Dec 14, 2024 at 5:32 PM

    ඔව් ආයේ එහෙම තමා බන්
     
    • Like
    Reactions: Nadun26

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මුන්ගේ ත්‍රිවිල් වල දැන්වීමක් ගහලා තියෙනවා පරක්කු වෙන පැයට රු 100 කියලා
    Season 4 Andy GIF by The Office
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    ත්‍රීවිල් සංගමෙන් ගහපු එකක් බන් එක එක පැති වලට යන මිල ගනම් ගහලා දාලා තියෙනවා කොලයක් වගු වලට බෙදලා දාලා තියෙන්නේ එකේ දාලා තියෙනවා පරක්කු වෙන පැයකට රු 100 කියලා, නමුත් උන් එකේ තියෙන විදියට නමේ අය කරන්නේ

    Mn re 12 indan re 2 ta wenakan market eka issara hitiya bus natuwa bus stand ekata yan natuwa mara salli ganne

    Re nawatinna kohe hari adu room ek aram rs 500 ta wage ,
    ------ Post added on Dec 14, 2024 at 5:32 PM
    මම බැලුවා ගෙඩ් හවුස් එකකින් කාමරයක් ඌ 3000/- කිව්වා මට
    ඔය ගනම් වලට තියෙනවා ද කියලා බලන්න ඕනේ අය
    ------ Post added on Dec 14, 2024 at 7:03 PM
     
    Last edited:
    • Sad
    Reactions: Honda.putha

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,247
    1
    2,927
    113
    ත්‍රීවිල් සංගමෙන් ගහපු එකක් බන් එක එක පැති වලට යන මිල ගනම් ගහලා දාලා තියෙනවා කොලයක් වගු වලට බෙදලා දාලා තියෙන්නේ එකේ දාලා තියෙනවා පරක්කු වෙන පැයකට රු 100 කියලා, නමුත් උන් එකේ තියෙන විදියට නමේ අය කරන්නේ

    මම බැලුවා ගෙඩ් හවුස් එකකින් කාමරයක් ඌ 3000/- කිව්වා මට
    ඔය ගනම් වලට තියෙනවා ද කියලා බලන්න ඕනේ අය
    ------ Post added on Dec 14, 2024 at 7:03 PM
    Train station eke balanna, puja boomi langa , විශ්‍රාම shala wala room balanna
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,705
    1
    11,001
    113
    එක්කො මචන් වීල්කාරයොන්ට 4000 / 5000 දිදි නටන්නෙ නැතුව උබ බයික් එකක් ගනින්.

    නැත්නම් අර කියල තියෙනව වගෙ රුම් එකක් අරන් නැවතිලා උදෙට වරෙන්. ඒක උබට හොදයි වෙනස්කටත් එක්ක කඩෙන් කාපන්

    එත් නැත්නම් පුප නොදි වරෙන් කොලබ , හෝ ගල්ලට, රු 4000 ට මන් උබට සතියෙම හොස්පිටල් යන්න වීල් එකක් සෙට් කරන්නම් මෙහෙට වරෙන්
    mn muta kalin thread ekakth qwa finance ekak dala bike ekak ganin kiyala. eka ekat puka den nathuwa thamnta one welawata thamnge gamana giya ammawath dagena. muta kiyanawata wada hodai kata galaka ula gannawa
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,925
    1,421
    113
    Live in EARTH
    anika pickme eka 22km enne na anuradhapura twon eke idan ubawa ganna. within 3-5KM radios ekaka thamai hire wadinne unta. ara kiwwa wage room ekak araganna eka labai
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,597
    8,339
    113
    oya wage area wala iddi wahanayak ona ban. Loan ekak dala hari wheel or bike ekak ganna balapan.