කොල්ල නේ PickMe හරහා ත්‍රීවිල් එකක් ගෙන්න ගෙන ගමන් ගියොත් ඌ අපි වැඩේ කරගෙන එනකන් ඉන්නවා ද ? පරක්කු වෙනවට කියක් වගේ අය කරනවද ?
අම්මට අසනීපයි දැන් මාසයක් විතර හවසට තමයි චැනල් කරන්න පුළුවන් දොස්තර ලා හවස 6.30 පස්සේ රෑට බස් නැහැ එක නිසා ගමේ ත්‍රිවිල් වල යන්නේ මුන් අනුරාධපුරේ ටවුන් එකට යන්න රු 3000 ගන්නවා KM 22 ට මුන්ගේ ත්‍රිවිල් වල දැන්වීමක් ගහලා තියෙනවා පරක්කු වෙන පැයට රු 100 කියලා, අපි පැයෙන් වැඩ ටික කරගන්නවා නමුත් මුන් 3100 ගන්න කැමති නැහැ බලලා දෙන්න කිය කියා නටනවා ගානක් කියන්නේ නැහැ රු 4000 දුන්නත් මදි රු 5000 ම දෙන්න ඕනේ එත් ඇති කියලා කියන්නේ නැහැ , චැනල් එකට 3000 බෙහෙත් වලට 5000 ගියාම සෑහෙන ගානක් ඉවරයි මම මාර විදියට වැටිලා ඉන්නේ මේ දවස් වල වියදම් වල හැටියට

Last edited: