කපරාරු බාස්

slafbuwa

Active member
  • Dec 26, 2009
    300
    93
    28
    මචන් දවසෙ පඩියට හරි අඩු රේට් වලට හරි කොලබ තලවතුගොඩ ගෙදරක යට තට්ටුවේ කපරාරු වැඩක් කරන්න පුලුවන් බාස් කෙනෙක් ඉන්නවනම් සෙට් කරල දෙනවද?

    ස්තූතියි
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    කොචර විතර වර්ග අඩි ගානක් තියනවද ? වර්ග අඩිය 30-35 අතර ගානකට කරල දෙන්න පුලුවන්