කපල් දෙකකට යනන හොනද විලා ටයිප් තැනක්

dinukamp

Well-known member
  • Feb 24, 2007
    3,106
    343
    83
    කපල් දෙකකට යනන හොනද විලා ටයිප් තැනක් වැඩිය Crowd එක නැති ප්ලෙස් එකක් තමා හොයන්නේ


    ට්‍රිප් එකක් යකො යන්න හදන්නේ...දවස් දෙක තුනක් ඉන්දලා එන්න
     
    Last edited:

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    වැඩිය Crow එක නැති ප්ලෙස් එකක් තමා හොයන්නේ
    කුණු, එළවලු, මාළු කපන තැන් වලට යන්න එපා CROW ලා ගොඩක් ඉන්නවා ඒ වගේ තැන් වල.

    කපල් දෙකකට යනන
    කපල් දෙකක් යනවා නම් ඉතින් හතර දෙනෙක්ට ඉන්න පුළුවන් තැනක් බැලුව නම් තමයි හොද. :yes:

    හොනද විලා

    හොනද විලා නම් දන්නේ නෑ මොන විලා ගියත් හික විලා තමයි එන්න වෙන්නේ. :dull:
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,461
    7,225
    113
    Crow =කපුටෝ - කපුටෝ නැති තැන් ඕනෙ තරම් තියනවා බං. ගෙස්ට් ඇතුලේ, ගෙවල් ඇතුලේ, හොටෙල් ඇතුලේ කපුටෝ නෑ.
    හොනද විලා - හොනද විලා කියලා ජාතියක් නම් ලොවෙත් නෑ බං. මම ඇහුවෙත් අද.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    1635608047034.png


    1635608160304.png

    ------ Post added on Oct 30, 2021 at 9:07 PM
     

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    කුණු, එළවලු, මාළු කපන තැන් වලට යන්න එපා CROW ලා ගොඩක් ඉන්නවා ඒ වගේ තැන් වල.


    කපල් දෙකක් යනවා නම් ඉතින් හතර දෙනෙක්ට ඉන්න පුළුවන් තැනක් බැලුව නම් තමයි හොද. :yes:



    හොනද විලා නම් දන්නේ නෑ මොන විලා ගියත් හික විලා තමයි එන්න වෙන්නේ. :dull:
    Ammo yako
     
    • Haha
    Reactions: NushenD

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ඒ යාලු මේ අය මාරම අය තමා ට්‍රිප් යනවා නම් යන දිහා කියන්න එපාය
    ලංකාවෙන්ම මේ අයට විල්ලා රෙකමදාරු කොරන්නය අපිට මේ අය කියන්නේ
     
    • Like
    Reactions: amino