අවමඟුල අතේ තියන් මඟුල් ඡායාරූප ගත්ත කපල් එක - Photos
විවාහ ඡායාරූප කලාව මේ වෙනකොට අලුත්ම මානයකට ඇවිත් තියෙනවා. විවිධ කැමරා ශිල්පීන්ගේ විවිධ හැකියාවන් වගේම අදහස් වලට අනුව අමුතුම තැන්වල ගිහින් තමයි ගොඩක් කපල් වෙඩින් ෆොටෝ ගන්නේ.
මේ කියන්න යන්නෙත් ඒ විදියේ වැඩක් ගැන. හැබැයි මේ මඟුලට ඡායාරූප අරන් තියෙන්නේ අවමඟුල අතේ තියාගෙන කියලා ෆොටෝ ටික බලනකොට ඔයාටම තේරෙයි.
Jay Philbrick කියන ඡායාරූප ශිල්පියා තමයි මේ අපූරු වැඩේ කරලා තියෙන්නේ. ඔහු ඇමරිකන් ජාතිකයෙක්. කැමරාව අතට ගන්න කළින් ඔහු කරලා තියෙන්නේ කඳු නගින එක. මේ සැරේ ඔහු අඩි 350ක් විතර උස කන්දක තියෙන ගලක කුහරයක් වගේ තැනකට මඟුල් ජෝඩුව අරන් ගිහින් කම්බි දාලා තමයි මේ ඡායාරූප එකතුව අරන් තියෙන්නේ.
බලන්නකෝ ඔයාටම තේරෙයි මේ වැඩේ කොච්චර ත්රාසජනකද කියලා.

+11