මේක දාපු එකාට කියන්නයි මේක දැම්මේ.
උඹට ඕන ඒවා කරන්න නෙවේ පොන්නයෝ මම මේකට එන්නේ මට ඕන ඒවා කරන්න.
කරන්න ඕන ඒවා මට කියන්න උඹ මේකේ ඇඩ්මින් ද?
කියන්න තියන එකක් quote කරලා කියපන් ඊළඟ පාර.
මුණක් දකින්න නැති public forum එකක මාව quote කරලා comment එකක් දාන්න කොන්ද පණ නෑ!
එතකං ටෙන් තෞසන්ඩ් ටෝක්ස්! ලොල්.