කප්පන් වසන්ත ආයෙත් හත් පොලේ ගා ගනී

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    අපි ප්‍රවාහනය අනිවාර්යයෙන් දියුණු කරන්න ඕනේ. ඒත් ඌ කියන එක හරි නේද? රුපියල් 200 ක් කලොත් ටිකට් එක ඕකේ ලක්ශයක් වත් යන එකක් නෑ දවසකට. සුපුරුදු ප්‍රවාහනයම පාවිච්චි කරයි. රජයේ සේවකයෙක්ට දවසකට ඕකට 200ක් දීලා නම් යන්න කොහොමත් බෑරි වෙයි. එතකොට ඕක අනුවාර්යයෙන්ම පාඩු ලබන එකක්.

    හෑබෑයි ඕකෙන් කොළබට වාහන එක නතර කරලා ට්‍රෑෆික් අඩු කරලා ගන්න පුලුවන් වාසියත් සලකන්න වෙනවා. කොහොම වුනත් @hancok කියන විදිහට කාර් වල යන එවුන් නම් ටාගට් කරන්නේ ඔය ප්‍රජෙක්ට් එක ලොවෙත් පාඩු වෙනවා යන වියදම එක්ක බලනකොට.
    Wena ratawalata gihin balapan car thiyana un car thibba paliyata ekema thamange level eka pennanna wadata yanne na. Park and ride thiyana station wala car eka park karala metro wala wadata yanne. Project eke feasibility stage ekedi ona tharam public surveys kala car thiyana ungen me ti ket price ekata uba car eka gedara thiyala meke enawada kiyala etc
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත

    2018 මිනිස්සුන්ගේ ආර්ථික තත්වේ නෙවෙයි දැන් තියෙන්නේ , දැන් මිනිස්සු බස් එකේ යන්න සල්ලි නැති නිසා පයින් යනවා ඕන තරන් දකිනවා ඇතිනේ, මේක බංකොලොත් රටක් , මිනිස්සු තමාගේ මුලික අවශ්‍යතා ටික කරගන්නත් මාර ගේමක් දෙනවා , ඉතින් මේවා දැන් ගෙනැල්ලා සුදු අලියෙක් වෙන්න තියෙන ඉඩ වැඩි
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    මම ඉන්නේ එහෙම රටකනේ. ඒ වුනාට හෑමෝම එහෙම කරන්නේ නෑ. මෙහේ ඈත්තටම පබ්ලික් ට්‍රාන්ස්පෝට් එකේ යනවාට වඩා පොඩ්ඩයි වෑඩි වියදම වාහනේ යන එක. යන දුර හුගක් වෑඩි නම් තමා ලාභ වෙන්නේ. ඔෆීස් පාකින් නෑති තෑන්වල එවුන් තමා ඈත්තටම පබ්ලික් ට්‍රාන්ස්ෆෝට් යන්නේ. ඒවා අමතක කරමු. ඔය කියන විදිහට කාර් වල යන අය ඕකට හුරු වුනාම මොන වගේ ආදායමක් ලෑබෙයිද?

    කාර් වල යන ප්‍රමාණේ එච්චර ඉන්නවා ද ඔය පාරේ?
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    2018 මිනිස්සුන්ගේ ආර්ථික තත්වේ නෙවෙයි දැන් තියෙන්නේ , දැන් මිනිස්සු බස් එකේ යන්න සල්ලි නැති නිසා පයින් යනවා ඕන තරන් දකිනවා ඇතිනේ, මේක බංකොලොත් රටක් , මිනිස්සු තමාගේ මුලික අවශ්‍යතා ටික කරගන්නත් මාර ගේමක් දෙනවා , ඉතින් මේවා දැන් ගෙනැල්ලා සුදු අලියෙක් වෙන්න තියෙන ඉඩ වැඩි
    Yako ka 2023 november weddi hadala iwara karanna ba. Ada patangattoth 2028 wath wei. Ada patan ganne nane. Kohomath close to 2030+ wei dan. Demand calculate kale 2035 and above. Ethakotath tho kiyana arthika arbuda thiyanawanam LRT nohada rate hamotama harcros patas aran diyan
     
    • Like
    Reactions: ttj

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    2018 මිනිස්සුන්ගේ ආර්ථික තත්වේ නෙවෙයි දැන් තියෙන්නේ , දැන් මිනිස්සු බස් එකේ යන්න සල්ලි නැති නිසා පයින් යනවා ඕන තරන් දකිනවා ඇතිනේ, මේක බංකොලොත් රටක් , මිනිස්සු තමාගේ මුලික අවශ්‍යතා ටික කරගන්නත් මාර ගේමක් දෙනවා , ඉතින් මේවා දැන් ගෙනැල්ලා සුදු අලියෙක් වෙන්න තියෙන ඉඩ වැඩි
    ඔවු ඒකම තමා මාත් කියන්නේ. කාර් වල යන අය නම් වෑඩිපුර ටාගට් කරන්නේ ඕකේ කීයටවත් දවසට ලක්ශයක් යන්නේ නෑ. ඔය පාරේ දවසට කාර් කොච්චර එනවා ද? ඒ අනුව තමා හිතන්න වෙන්නේ. එහෙම බෑලුවොත් ආදායම ගන්න ටිකට් එක හුගක් වෑඩි කරන්න ඕනේ, ඊලගට කොළබට ඈවිත් ඔෆිස් එකට යන ටික යන්නේ කොහොමද ? ත්‍රීවිල් වලද ?
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මම ඉන්නේ එහෙම රටකනේ. ඒ වුනාට හෑමෝම එහෙම කරන්නේ නෑ. මෙහේ ඈත්තටම පබ්ලික් ට්‍රාන්ස්පෝට් එකේ යනවාට වඩා පොඩ්ඩයි වෑඩි වියදම වාහනේ යන එක. යන දුර හුගක් වෑඩි නම් තමා ලාභ වෙන්නේ. ඔෆීස් පාකින් නෑති තෑන්වල එවුන් තමා ඈත්තටම පබ්ලික් ට්‍රාන්ස්ෆෝට් යන්නේ. ඒවා අමතක කරමු. ඔය කියන විදිහට කාර් වල යන අය ඕකට හුරු වුනාම මොන වගේ ආදායමක් ලෑබෙයිද?

    කාර් වල යන ප්‍රමාණේ එච්චර ඉන්නවා ද ඔය පාරේ?
    Car rkaka overall cost eka 600rs per day 2018 kaale. Dan 1000+. Uba kohomada kiyanne wadi wiyadamak yanne na kiyala. Kohomath meke intended numbers awama financially profitable from 1 yr onwards. Financially return of investment within 30 yrs. Economic return of investment within days. Hama ekatama financial profit da arakada mekada thiyana rachana 1000k mathak wenne LRT eka propose kalama witharai. Melo revenue ekak nathi goo projects 999 k kalath meek na
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මාලබේ ඉදන් දවසට කි දෙනෙක් කොලබට එනවද 🤭 එකෙක්ගෙන් රුපියක් 200ක් ගත්තත් වියදම වත් කවර් වෙනවද 🤭 හම්බන්තොට වාරය නෙලුම් කුලුන වගේ හදල කුනුකොල්ලෙට විකුණලා දන්න මරු ප්‍රොජෙක්ට් එක 🤭
    Transport kiyanne minissunge mulika ayitiyak.
    Ewagen profit ganna honda ne
     
    මම උදාහරණයක් දෙන්නම්. මම ඉන්න පෑත්තේ දවසට පබ්ලික් ට්‍රාන්ස්පෝට් එකේ එක පෑත්තකට යන්න ඩොලර් 4 ක් වගේ අවම යනවා. එතකොට දවසට ඩොලර් 8 යි. එතකොට කිලෝමීටර් දවසට 100 ක් වගේ වාහනේ යන කෙනෙක්ට තෙල් ලීටර් 10 ක් ගහන්න වුනොත් ඩොලර් 20 ක් වගේ යනවා. ඒ වගේ කෙනෙක්ට කාලේ වෑය කරන් පබ්ලික් ට්‍රාන්ස්පෝට් යන එක ලාභයි. හෑබෑයි පවුලේ දෙන්නෙක් එකම වාහනේ යනවා නම් වාහනේ යන එකම තමා ලාභ. ලමයි ඉස්කෝලෙ දාගෙන එහෙම යනවා නම් ලොවෙත් කාර් එක තමා පබ්ලික් ට්‍රාන්ස්පෝට් ගිහින් වෑඩේ කරන්න බෑ

    Transport kiyanne minissunge mulika ayitiyak.
    Ewagen profit ganna honda ne
    ආන්න ඒ විදිහට බෑලුවොත් අවුලක් නෑ. හෑබෑයි ඒක කරන්න පුලුවන් ලාභම විදිහ මේකද කියලා හරියටම බලන්න ඕනේ
    ------ Post added on Jul 16, 2023 at 11:12 AM
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    Transport kiyanne minissunge mulika ayitiyak.
    Ewagen profit ganna honda ne
    ඔව් එක ඇත්ත ඒත් අඩුමගානේ වියදම වත් කවර් වෙන්න ඕන නේද ?, නැත්තන් ශ්‍රී ලන්කන් airline වගේ, ඔයා ඒක පාවිච්චි කලත් නැතත් ඔයාලගේ ඉන්කොමේ ටැක්ස් කපල තමා පවත්වාගෙන යන්න වෙන්නේ එකට කැමතිද?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Munge rachana walata anuwa lankawe serama hospital wahanna one. Kisima revenue ekak nahane
    හොස්පිටල් සහා ට්‍රාන්ස්පෝට් අවශ්‍යතාව සන්සන්දනය කරන්න බෑ. නමුත් ඒක ඈත්තක්. මිනිස්සුන්ට සුව පහසුවට යන්න තියෙන්න ඕනේ, හෑබෑයි ඒක පාඩුවට කරන්න පුලුවන් තත්වයක් ලන්කාවට තියෙනවා ද කියන එක බලන්න ඕනේ බන්
     
    • Like
    Reactions: Xi Jinping

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ඔව් එක ඇත්ත ඒත් අඩුමගානේ වියදම වත් කවර් වෙන්න ඕන නේද ?, නැත්තන් ශ්‍රී ලන්කන් airline වගේ, ඔයා ඒක පාවිච්චි කලත් නැතත් ඔයාලගේ ඉන්කොමේ ටැක්ස් කපල තමා පවත්වාගෙන යන්න වෙන්නේ එකට කැමතිද?
    Wiyadama cover wela operational profit ekakuth enawa kiyala kata kadenakan kiyaddi aai aai aai aai rachana liyanne ai revenue arakai mekai kikiya
     
    • Haha
    Reactions: monson

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,163
    3,167
    113
    මාලබේ ඉදන් දවසට කි දෙනෙක් කොලබට එනවද 🤭 එකෙක්ගෙන් රුපියක් 200ක් ගත්තත් වියදම වත් කවර් වෙනවද 🤭 හම්බන්තොට වාරය නෙලුම් කුලුන වගේ හදල කුනුකොල්ලෙට විකුණලා දන්න මරු ප්‍රොජෙක්ට් එක 🤭
    marigoround එකේ විනාඩි පහක් යන්නත් 300 ගන්නවා යකෝ 😂, මෝඩ ජෙප්පන්ගේ ගනන් හැදිල්ල එතැනම fail.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Wiyadama cover wela operational profit ekakuth enawa kiyala kata kadenakan kiyaddi aai aai aai aai rachana liyanne ai revenue arakai mekai kikiya
    එහෙම ප්‍රොෆිට් එකක් එන්නේ නෑ කියලා නේ වසන්ත පම්කයා කියන්නේ. ඌ ගණන් හදලා තියෙන්නේ ටිකට් එකක් 200 යි දවසට යන්නේ ලක්ෂයයි කියලා. උඹල ගණන් හදලා තියෙන්නේ කොහොමද?
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    හොස්පිටල් සහා ට්‍රාන්ස්පෝට් අවශ්‍යතාව සන්සන්දනය කරන්න බෑ. නමුත් ඒක ඈත්තක්. මිනිස්සුන්ට සුව පහසුවට යන්න තියෙන්න ඕනේ, හෑබෑයි ඒක පාඩුවට කරන්න පුලුවන් තත්වයක් ලන්කාවට තියෙනවා ද කියන එක බලන්න ඕනේ බන්
    Yako paduda laabada balanna one financially nemei economically. Kochchara kiwwath eeka therum ganna bahane. Anduwa kiyanne rate million 22 manage karana entity eka. LRT eka nisa oya million 22 daily total cost eka adu wenawanam eka labayak nemeida ethanama?
    Car walata thrl gahanna arabiyen gena salli ithuru wenawa
    Minissunge kaalaya ithiru wela un OT karala or wena dewal karala wadiyen salli hoyanawa
    Pollution awama wela hospital cost adu wenawa

    Financially and economically laabai kiyala Kata kadenakan kiyanna kiyanna kiyanna kiyanna kiyanna paaduilu. Mona huttakda manda
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    marigoround එකේ විනාඩි පහක් යන්නත් 300 ගන්නවා යකෝ 😂, මෝඩ ජෙප්පන්ගේ ගනන් හැදිල්ල එතැනම fail.
    එහෙම වුනොත් මෝඩ ජෙප්පා හරි. ඕක යන ගාණ සෑහෙන්න අඩු වෙනවා ටිකට් එකේ ගාණ වෑඩි වුනොත්.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    එහෙම ප්‍රොෆිට් එකක් එන්නේ නෑ කියලා නේ වසන්ත පම්කයා කියන්නේ. ඌ ගණන් හදලා තියෙන්නේ ටිකට් එකක් 200 යි දවසට යන්නේ ලක්ෂයයි කියලා. උඹල ගණන් හදලා තියෙන්නේ කොහොමද?
    E ammata hukana wesige putha boru kiwwe. LRT eka eka paththakata yanawa kiyapu ekenma therumganna barida?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Yako paduda laabada balanna one financially nemei economically. Kochchara kiwwath eeka therum ganna bahane. Anduwa kiyanne rate million 22 manage karana entity eka. LRT eka nisa oya million 22 daily total cost eka adu wenawanam eka labayak nemeida ethanama?
    Car walata thrl gahanna arabiyen gena salli ithuru wenawa
    Minissunge kaalaya ithiru wela un OT karala or wena dewal karala wadiyen salli hoyanawa
    Pollution awama wela hospital cost adu wenawa

    Financially and economically laabai kiyala Kata kadenakan kiyanna kiyanna kiyanna kiyanna kiyanna paaduilu. Mona huttakda manda
    එහෙම නම් අවුලක් නෑ. ඔය ගණන් හදපු ඒවා බලන්න තෑනක් තියෙනවා ද?

    E ammata hukana wesige putha boru kiwwe. LRT eka eka paththakata yanawa kiyapu ekenma therumganna barida?
    වෙන්න පුලුවන්. උඹ කියන ගණන් හදපු විදිහ බලන්න තෑනක් තියෙනවා ද? ඒවා පබ්ලික් ද?
    ------ Post added on Jul 16, 2023 at 11:19 AM
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    හොස්පිටල් සහා ට්‍රාන්ස්පෝට් අවශ්‍යතාව සන්සන්දනය කරන්න බෑ. නමුත් ඒක ඈත්තක්. මිනිස්සුන්ට සුව පහසුවට යන්න තියෙන්න ඕනේ, හෑබෑයි ඒක පාඩුවට කරන්න පුලුවන් තත්වයක් ලන්කාවට තියෙනවා ද කියන එක බලන්න ඕනේ බන්
    Ai bari. Rate million 22 ma work from home karana IT kaarayo nemei. Rata duwanna transport one. Minihek gedara idan wedata yanna one leda hadila beheth ganna kalin. Health walata wada transport wadagath

    එහෙම නම් අවුලක් නෑ. ඔය ගණන් හදපු ඒවා බලන්න තෑනක් තියෙනවා ද?

    වෙන්න පුලුවන්. උඹ කියන ගණන් හදපු විදිහ බලන්න තෑනක් තියෙනවා ද? ඒවා පබ්ලික් ද?
    ------ Post added on Jul 16, 2023 at 11:19 AM
    Feasibility study
    ------ Post added on Jul 16, 2023 at 11:22 AM