Wena ratawalata gihin balapan car thiyana un car thibba paliyata ekema thamange level eka pennanna wadata yanne na. Park and ride thiyana station wala car eka park karala metro wala wadata yanne. Project eke feasibility stage ekedi ona tharam public surveys kala car thiyana ungen me ti ket price ekata uba car eka gedara thiyala meke enawada kiyala etcඅපි ප්‍රවාහනය අනිවාර්යයෙන් දියුණු කරන්න ඕනේ. ඒත් ඌ කියන එක හරි නේද? රුපියල් 200 ක් කලොත් ටිකට් එක ඕකේ ලක්ශයක් වත් යන එකක් නෑ දවසකට. සුපුරුදු ප්රවාහනයම පාවිච්චි කරයි. රජයේ සේවකයෙක්ට දවසකට ඕකට 200ක් දීලා නම් යන්න කොහොමත් බෑරි වෙයි. එතකොට ඕක අනුවාර්යයෙන්ම පාඩු ලබන එකක්.
හෑබෑයි ඕකෙන් කොළබට වාහන එක නතර කරලා ට්‍රෑෆික් අඩු කරලා ගන්න පුලුවන් වාසියත් සලකන්න වෙනවා. කොහොම වුනත් @hancok කියන විදිහට කාර් වල යන එවුන් නම් ටාගට් කරන්නේ ඔය ප්‍රජෙක්ට් එක ලොවෙත් පාඩු වෙනවා යන වියදම එක්ක බලනකොට.