කප්පම් අලියා..🐘

PrameshD.12

Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    1672900839902.png
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    කප්පං අලියා වගේද කෙතේ අලියා

    මේ කොහෙට යන පාරද බං..වැරදිලාවත් යන්න හොඳ නෑ..
     
    • Like
    Reactions: NRTG

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    ගොන් හරක් බං..
    අලියට කොමඩු එහෙම දෙන්න ඕනේ ඌව පහු කරලා..
    මොනවත් නැති ගානට යන්න ඕනේ.උ බලෙන් පාර හරස් කරන්නේ නෑ..
    වාහනේ නවත්වලා දෙන්න ගියාම තමා ඌ කෙළින්නේ..
    වාහනේ ඇතුලේ තව බඩු තියනවා කියලා දැන ගත්තාම
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    සිංහලු නම් මහ මෝඩ ජාතියක්
    වන ජීවි එකට බැරිද මේ අලියව කැලේකට ගිහින් දාන්න
    මහා මාර්ග දෙපාර්තුමේන්තු වල උනුත් පාරවල් වල වල් අලින්ට ඉන්න දීලා ආතල් එකේ ඉන්නවා
    මුන් එකෙකුටවත් මිනිස්සුන්ට අනතුරක් උනාට කිසිම ගානක් නැති ගානට ඉන්නේ
    ලංකාවේ ඉපදෙන එක තරම් පවක් තවත් නැහැ
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඒක වෙන්න පුලුවන් 🤭
    මට කොහෙදිද කියලා මතක නෑ. අලියෙක් දෙන්නෙක් හිටියා පාර අයිනේ කොළ කකා. අලි වැටෙන් එහා පැත්තෙ. අපි වාහනේ නතර කළා බලන්න.

    මෙන්න එතන එහා පැත්තෙ පළතුරු කඩේ එවුන් අහක හිටපු අලි දෙන්නට පළතුරු දික් කරලා වැට අයින්ට ගෙන්න ගත්තා. ඊටපස්සෙ ඒක කාලා උන් වාහන වලට හොඬ දික් කරන්න ගත්තා. කඩේ එවුන් කියනවා උන් බඩගිනි වෙලා කන්ඩ දෙයක් නැතුව පළතුරු හොයනවලු. පව්ලු.

    හරියට අපි දැක්කෙ නෑ වගේ. ඊටපස්සෙ පාරෙ ගියපු වාහන නවත්ත නවත්ත අර කඩෙන් පළතුරු අරන් අලින්ට දෙනවා. අපේ වාහනේ ගිය උනුත් දුන්නා එපා කියද්දි.

    දවල්ට අලි වැටේ කරන්ට් එක දාලා නැති හින්දා සෙල්ලම් දාන්න එපා කියලා වන ජීවී එකෙන් කියන්නෙ. අලින්ට ඒක මීටර් උනොත් උන් වැට කඩනවලු.

    ඒ පොඩි එකා මෙන්න මූ වගේමයි :lol:


    ado sirawata mama hithuwe edit ekak kiyala ekek pinthura dala thiyeddi.
    ------ Post added on Jan 5, 2023 at 12:23 PM
     
    • Haha
    Reactions: avjayarathne

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    සමහර අලියන්ව ඔහොම පුරුදු කරන්නෙත් ගමේ පළතුරු විකුණන එවුන්.
    මාකටින් . මම ඔය සයිඩ් එකේ උන්න නම් අනිවා ඕක කරලා මීටර් 500 දුරින් පලතුරු කඩයක් දාල ඉදිරියෙන් කප්පන් අලියෙක් මෙතනින් පලතුරු ගන්න පලතුරු ලබාදෙන අන්දම නොමිලේ කියනවා

    සිංහලු නම් මහ මෝඩ ජාතියක්
    වන ජීවි එකට බැරිද මේ අලියව කැලේකට ගිහින් දාන්න
    මහා මාර්ග දෙපාර්තුමේන්තු වල උනුත් පාරවල් වල වල් අලින්ට ඉන්න දීලා ආතල් එකේ ඉන්නවා
    මුන් එකෙකුටවත් මිනිස්සුන්ට අනතුරක් උනාට කිසිම ගානක් නැති ගානට ඉන්නේ
    ලංකාවේ ඉපදෙන එක තරම් පවක් තවත් නැහැ
    උන් ඉන්න කැලේ මැදින් අපි පාරවල් දානව. වැට ගහන් නෑ අලි පාලම දාන්නේ නෑ. අනේ වුකන රටවල් බන් අපිට තියෙන්නේ
    ------ Post added on Jan 5, 2023 at 12:25 PM
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    බුත්තලත් වගේ ? මාලු කාරයෙක් අලියගේ නැට්ට කපලා ඌ මතක තියාගෙන ඉදලා ශ‌ොට් ඒක දීලා :rolleyes: කප්පන් න‌ොදී යන්න අමාරුයි ඒතනින් ඉතින්. ගිය ආත්මේ ට්‍රැෆික් කාරයෝ කියලා කියන්නේ :confused:
     
    Last edited:

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    ඔය කැලේ මැද්දෙන් යන්නේ නැතුව වැල්ලවායට දාල කතරගම යන එක හොදයි වාහනේ බ්‍රේක් ඩවුන් එකක් වුනොත් අලියොත් එක්ක නිදාගන්න වෙන්නේ රෑට 😂
     
    • Wow
    Reactions: NRTG