කප්රුක් පූජවක් කවුරු හරි ඉන්නවද සොමාවතියෙ හරි රුවන් වෑලි සෑයෙ හරි කප්රුක් පූජවක් කල කෙනෙක්? මට පොඩ්ඩක් විස්තර කියන්න පුලුවන්ද කොහොමද එකක් කරන්නෙ කියල. දවසක් එහෙම ගන්නෙ කොහොමද කියල. Contact number එකක් එහෙම? ගොඩක් පිං :)