කප්රුක් පූජවක්

hunk

Junior member
  • Oct 1, 2006
    282
    19
    18
    කප්රුක් පූජවක්

    කවුරු හරි ඉන්නවද සොමාවතියෙ හරි රුවන් වෑලි සෑයෙ හරි කප්රුක් පූජවක් කල කෙනෙක්? මට පොඩ්ඩක් විස්තර කියන්න පුලුවන්ද කොහොමද එකක් කරන්නෙ කියල. දවසක් එහෙම ගන්නෙ කොහොමද කියල. Contact number එකක් එහෙම? ගොඩක් පිං :)
     

    malith08

    Well-known member
  • Dec 17, 2010
    946
    112
    63
    තැනක කියල නැ.
    karala nam na ban... ruwanmali saye nam gihin katha karanna one mama hitanne.. somawathiyenam hadagena gihin katha karala pujawa karanna puluwani loku awlak na.. eth ithin me dawas wala yata welane machan somawathiya..
     

    jkus

    Member
    Dec 21, 2007
    185
    7
    0
    Colombo
    රුවන්වැලි මහා විහාරය - 025-2222120 / 025-2222367
    සෝමාවති විහාරය - 027-3279285

    මෙවැනි උතුම් පිංකම් කිරීමට තවත් පිං ඇති වේවා..
    තෙරුවන් සරණයි...
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    කරලා නම් නැහැ. ඒත් මැරෙන්න කලින් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. අහලා තියෙන හැටියට රුවන්මැලි ස්තුපය සඳහා චීවර යාර 315ක් අවශ්‍යයි.
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    සෝමාවතිය චෛත්‍යයට කප්රුක් පූජාව සහ කිරි ආහාර පූජාවක් කරා 2013 දී. මචන් උඩන් කෙනෙක් දාල තිබුන නම්බර් එක. අන්න ඒකට කතා කරල විස්තර දැනගන්න. කොහොමත් මේ ලබන අවුරුද්දෙ වගේ තමයි හම්බවෙන්නෙ. දින පිරිල තියෙන්නෙ ඒ තරමට. අද ගෙදර ගිහින් සම්පූර්ණ විස්තර කියන්නම්.
    උතුම් පුන්‍ය කර්මයක්
    සාධු! සාධ! සාධු!