කප්රුක් පූජාව - රුවන්වැලි සෑය
රුවන්වැලි සෑයට කප් රුකක් පුජා කිරීමේ වාසනාව දවස් කීපයකට කලින් අපිට ලැබුනා.....
ද්‍රෝණයක් සර්වඥ ධාතු තැන්පත්ව ඇති ලොව එකම පුන්‍ය භුමිය වන රුවන්වැලි මහා සෑරදුන් තථාගතයන් වහන්සේගේ ජීවමාන අනුරුවක් හා සමානය. දිනපතා ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ මෙන්ම දෙව් බඹුන්ගේ වන්දනාවට පාත්‍ර වන පින්බර රුවන්වෙලි සෑ රදුන්ට කප් රුකක් පූජා කිරීම අප මහා ලොවුතුරා බුදුන් වහන්සේට චීවරයක් පූජා කිරීම හා සමාන මහත්ඵල මහානිසන්ස පිංකමක් කියලයි කියවෙන්නේ.. එවන් පිංකමක් සංවිධානය කිරීමට ලැබීම මා ලද භාග්‍යයක් ලෙස සලකමි.
තවමත් මෙවන් පිංකමකට සහභාගි නොවූ එලකිරියේ සියලුම මිතුරු මිතුරියන්ට කප් රුක් පූජාවක් පිලිබඳ සිතක් පෑදීමට මේ නූල හේතු වේවයි පතමි !!!

තෙරුවන් සරණයි !!!
Last edited: