කප්රුක පාවිච්චි කරන එකේ තේරුමක් තියනවද?

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    Ebay එකෙන්ම ගෙන්න ගන්න එක වාසියිනෙ බන්. මම දීපු හැම ලින්ක් එකටම ඒ ගානම දාල තව වැඩිපුර ගානකුත් එකතු කරනවනෙ. Item Price එකත් වැඩි කරනව :baffled:

    ebay.JPG

    kapruka.JPG
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    matath okak ganna oni wela thiyenawa. Lankawe naane badu hoyaganna. Dual monitor stand eka thiyanawa fell wala singer ekeda koheda eka monitor ekata wadiya ganan :P
     
    • Like
    Reactions: hasithayad

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,149
    1
    58,506
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම සමහර amazon/ebay දේවල් කප්රුක එකෙන් ගෙන්න ගත්ත. හේතුව උන් කියන ගාණ වෙනස් වෙන්නෙ නෑ (එහෙම හිතාගෙන ඉන්නෙ ). අපි වෙනම ගෙන්නුවොත් කස්ටම් එකේ ඩියුටි කීයක් වෙයිද කියල හිතන්න බෑ

    උන්ගෙ globalshop එකේ බඩු අපි වෙනම presto වගෙ දාල ගේනවට වඩා ගාණ අඩු වෙන්න පුලුවන්.
     
    • Like
    Reactions: hasithayad

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මම සමහර amazon/ebay දේවල් කප්රුක එකෙන් ගෙන්න ගත්ත. හේතුව උන් කියන ගාණ වෙනස් වෙන්නෙ නෑ (එහෙම හිතාගෙන ඉන්නෙ ). අපි වෙනම ගෙන්නුවොත් කස්ටම් එකේ ඩියුටි කීයක් වෙයිද කියල හිතන්න බෑ

    උන්ගෙ globalshop එකේ බඩු අපි වෙනම presto වගෙ දාල ගේනවට වඩා ගාණ අඩු වෙන්න පුලුවන්.

    e mokada e seen eka… e bay order kalama custom ekatath wenama gihin gewanna oneda ? Eka wathayakne
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    මම සමහර amazon/ebay දේවල් කප්රුක එකෙන් ගෙන්න ගත්ත. හේතුව උන් කියන ගාණ වෙනස් වෙන්නෙ නෑ (එහෙම හිතාගෙන ඉන්නෙ ). අපි වෙනම ගෙන්නුවොත් කස්ටම් එකේ ඩියුටි කීයක් වෙයිද කියල හිතන්න බෑ

    උන්ගෙ globalshop එකේ බඩු අපි වෙනම presto වගෙ දාල ගේනවට වඩා ගාණ අඩු වෙන්න පුලුවන්.
    meka hari.
    kapruka eke pennana gana thama final price eka, e gana pay karala order eka dammata passe aye gewanna one na.
    samahara item walata kapruka eken gena eka labai, but godak aya kiyanawa kapruka eke custom duties and tax walata un wadiyen dana kiyala, eka nisa item eka anuwa kapruken gena eka padu wennath puluwan.

    mama tika kalekata kalin amazon eke ssd ekak gennawa kapruken, mehen gannawata wada or amazon eke shipping or shipping presto/ shop&ship wage service walata wada labeta ekanam gaththa.
     
    • Like
    Reactions: hasithayad

    crazzychathu

    Well-known member
  • Jul 9, 2011
    771
    150
    63
    Ebay එකෙන්ම ගෙන්න ගන්න එක වාසියිනෙ බන්. මම දීපු හැම ලින්ක් එකටම ඒ ගානම දාල තව වැඩිපුර ගානකුත් එකතු කරනවනෙ. Item Price එකත් වැඩි කරනව :baffled:

    View attachment 135185

    View attachment 135186
    oka lankawe hoygnna puluwn, pannipitiye used computers eken badu athi nthnm kirulapana computer Hub eke balapn. :)
     
    • Like
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    matath okak ganna oni wela thiyenawa. Lankawe naane badu hoyaganna. Dual monitor stand eka thiyanawa fell wala singer ekeda koheda eka monitor ekata wadiya ganan :P
    සිරාවටම, සිංගර් එකේ තියනව ඒකෙන් තව මොනිටර් එකක් ගන්න පුලුවන්. ඊට වඩා වේසා මවුන්ට් එකක් බිත්තියෙ ගහන එක හොඳයි :lol:

    මම සමහර amazon/ebay දේවල් කප්රුක එකෙන් ගෙන්න ගත්ත. හේතුව උන් කියන ගාණ වෙනස් වෙන්නෙ නෑ (එහෙම හිතාගෙන ඉන්නෙ ). අපි වෙනම ගෙන්නුවොත් කස්ටම් එකේ ඩියුටි කීයක් වෙයිද කියල හිතන්න බෑ

    උන්ගෙ globalshop එකේ බඩු අපි වෙනම presto වගෙ දාල ගේනවට වඩා ගාණ අඩු වෙන්න පුලුවන්.
    එහෙමත් වෙන්න පුලුවන් නේ බන්. ඒත් මේ විදියට අයිටම් ප්‍රයිස් එක වැඩිකරන එක හරි කුජීතයි
    ------ Post added on Jul 15, 2021 at 9:22 PM

    Hopshopgo දාල ගේන්න බන්
    thanks මචන්. මම බලන්නම්
    ------ Post added on Jul 15, 2021 at 9:23 PM

    e mokada e seen eka… e bay order kalama custom ekatath wenama gihin gewanna oneda ? Eka wathayakne
    උඹ දැන් මධ්‍යස්ථයිලු නේ :lol:
    ------ Post added on Jul 15, 2021 at 9:23 PM

    එන්න යන කාලය වෙනසක් තියෙනවද, අනික කස්ටම් එකෙන් ක්ලියර් කරගන්න පහසුවක් තියෙනව නේද?
    කාලෙ ගැනනම් දන්නෙ නෑ බන්. මම තාම මේක පාවිච්චි කරල නෑ. කස්ටම් එකෙන් ක්ලියර් කරගන්න නම් රස්තියාදු වෙන්න ඕනෙ නෑ වගේ
    ------ Post added on Jul 15, 2021 at 9:26 PM

    oka lankawe hoygnna puluwn, pannipitiye used computers eken badu athi nthnm kirulapana computer Hub eke balapn. :)
    තෑන්ක්ස් මචන්. මම බලන්නම්
    ------ Post added on Jul 15, 2021 at 9:26 PM
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    සිරාවටම, සිංගර් එකේ තියනව ඒකෙන් තව මොනිටර් එකක් ගන්න පුලුවන්. ඊට වඩා වේසා මවුන්ට් එකක් බිත්තියෙ ගහන එක හොඳයි :lol:

    එහෙමත් වෙන්න පුලුවන් නේ බන්. ඒත් මේ විදියට අයිටම් ප්‍රයිස් එක වැඩිකරන එක හරි කුජීතයි
    ------ Post added on Jul 15, 2021 at 9:22 PM

    thanks මචන්. මම බලන්නම්
    ------ Post added on Jul 15, 2021 at 9:23 PM

    උඹ දැන් මධ්‍යස්ථයිලු නේ :lol:
    ------ Post added on Jul 15, 2021 at 9:23 PM

    කාලෙ ගැනනම් දන්නෙ නෑ බන්. මම තාම මේක පාවිච්චි කරල නෑ. කස්ටම් එකෙන් ක්ලියර් කරගන්න නම් රස්තියාදු වෙන්න ඕනෙ නෑ වගේ
    ------ Post added on Jul 15, 2021 at 9:26 PM

    තෑන්ක්ස් මචන්. මම බලන්නම්
    ------ Post added on Jul 15, 2021 at 9:26 PM
    $15k off අලුතින් රෙජිස්ටර් වෙද්දී
     
    • Love
    Reactions: hasithayad