Ebay එකෙන්ම ගෙන්න ගන්න එක වාසියිනෙ බන්. මම දීපු හැම ලින්ක් එකටම ඒ ගානම දාල තව වැඩිපුර ගානකුත් එකතු කරනවනෙ. Item Price එකත් වැඩි කරනව

මම සමහර amazon/ebay දේවල් කප්රුක එකෙන් ගෙන්න ගත්ත. හේතුව උන් කියන ගාණ වෙනස් වෙන්නෙ නෑ (එහෙම හිතාගෙන ඉන්නෙ ). අපි වෙනම ගෙන්නුවොත් කස්ටම් එකේ ඩියුටි කීයක් වෙයිද කියල හිතන්න බෑ
උන්ගෙ globalshop එකේ බඩු අපි වෙනම presto වගෙ දාල ගේනවට වඩා ගාණ අඩු වෙන්න පුලුවන්.
ග්ලොබල් ශිපින් එකෙන් ගේනවා නම් එහෙම ඕන නෑ. ටැක්ස් එක්ක තමා ඔය ගානe mokada e seen eka… e bay order kalama custom ekatath wenama gihin gewanna oneda ? Eka wathayakne
meka hari.මම සමහර amazon/ebay දේවල් කප්රුක එකෙන් ගෙන්න ගත්ත. හේතුව උන් කියන ගාණ වෙනස් වෙන්නෙ නෑ (එහෙම හිතාගෙන ඉන්නෙ ). අපි වෙනම ගෙන්නුවොත් කස්ටම් එකේ ඩියුටි කීයක් වෙයිද කියල හිතන්න බෑ
උන්ගෙ globalshop එකේ බඩු අපි වෙනම presto වගෙ දාල ගේනවට වඩා ගාණ අඩු වෙන්න පුලුවන්.
oka lankawe hoygnna puluwn, pannipitiye used computers eken badu athi nthnm kirulapana computer Hub eke balapn.Ebay එකෙන්ම ගෙන්න ගන්න එක වාසියිනෙ බන්. මම දීපු හැම ලින්ක් එකටම ඒ ගානම දාල තව වැඩිපුර ගානකුත් එකතු කරනවනෙ. Item Price එකත් වැඩි කරනව
View attachment 135185
View attachment 135186

සිරාවටම, සිංගර් එකේ තියනව ඒකෙන් තව මොනිටර් එකක් ගන්න පුලුවන්. ඊට වඩා වේසා මවුන්ට් එකක් බිත්තියෙ ගහන එක හොඳයිmatath okak ganna oni wela thiyenawa. Lankawe naane badu hoyaganna. Dual monitor stand eka thiyanawa fell wala singer ekeda koheda eka monitor ekata wadiya ganan![]()

එහෙමත් වෙන්න පුලුවන් නේ බන්. ඒත් මේ විදියට අයිටම් ප්‍රයිස් එක වැඩිකරන එක හරි කුජීතයිමම සමහර amazon/ebay දේවල් කප්රුක එකෙන් ගෙන්න ගත්ත. හේතුව උන් කියන ගාණ වෙනස් වෙන්නෙ නෑ (එහෙම හිතාගෙන ඉන්නෙ ). අපි වෙනම ගෙන්නුවොත් කස්ටම් එකේ ඩියුටි කීයක් වෙයිද කියල හිතන්න බෑ
උන්ගෙ globalshop එකේ බඩු අපි වෙනම presto වගෙ දාල ගේනවට වඩා ගාණ අඩු වෙන්න පුලුවන්.
thanks මචන්. මම බලන්නම්Hopshopgo දාල ගේන්න බන්
උඹ දැන් මධ්‍යස්ථයිලු නේe mokada e seen eka… e bay order kalama custom ekatath wenama gihin gewanna oneda ? Eka wathayakne

කාලෙ ගැනනම් දන්නෙ නෑ බන්. මම තාම මේක පාවිච්චි කරල නෑ. කස්ටම් එකෙන් ක්ලියර් කරගන්න නම් රස්තියාදු වෙන්න ඕනෙ නෑ වගේඑන්න යන කාලය වෙනසක් තියෙනවද, අනික කස්ටම් එකෙන් ක්ලියර් කරගන්න පහසුවක් තියෙනව නේද?
තෑන්ක්ස් මචන්. මම බලන්නම්oka lankawe hoygnna puluwn, pannipitiye used computers eken badu athi nthnm kirulapana computer Hub eke balapn.![]()
$15k off අලුතින් රෙජිස්ටර් වෙද්දීසිරාවටම, සිංගර් එකේ තියනව ඒකෙන් තව මොනිටර් එකක් ගන්න පුලුවන්. ඊට වඩා වේසා මවුන්ට් එකක් බිත්තියෙ ගහන එක හොඳයි
එහෙමත් වෙන්න පුලුවන් නේ බන්. ඒත් මේ විදියට අයිටම් ප්‍රයිස් එක වැඩිකරන එක හරි කුජීතයි
------ Post added on Jul 15, 2021 at 9:22 PM
thanks මචන්. මම බලන්නම්
------ Post added on Jul 15, 2021 at 9:23 PM
උඹ දැන් මධ්‍යස්ථයිලු නේ
------ Post added on Jul 15, 2021 at 9:23 PM
කාලෙ ගැනනම් දන්නෙ නෑ බන්. මම තාම මේක පාවිච්චි කරල නෑ. කස්ටම් එකෙන් ක්ලියර් කරගන්න නම් රස්තියාදු වෙන්න ඕනෙ නෑ වගේ
------ Post added on Jul 15, 2021 at 9:26 PM
තෑන්ක්ස් මචන්. මම බලන්නම්
------ Post added on Jul 15, 2021 at 9:26 PM