කප්රුක රඹුටන් 50ක් රු.8000/- 😳

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ISyH1ne.jpg
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,086
    1
    28,597
    113
    මූ මිනිස්සුන්ව කොල්ල කන එකේ සීමාවක් නෑ. මේ තට්ට ශුක්‍රාණු සුනඛයා උගේ බිස්නස් එක ගොඩදාගන්න එක වෙලාවක් රජයට යෝජනා කළා ali express එකෙන් ebay එකෙන් ගෙන බඩු වලට බදු ගහන්න කියලා. කොහොමද එහෙම බ්ලොක් කරල මුගෙ කළු කඩ සයිට් එකෙන් බඩු ගෙන්නන්න සිද්ධ වුනොත්. Phone cover එකක් විකුණයි රුපියල් 10,000 කටවත්.

    මූ online entrepreneur කෙනෙක් නෙමේ, online black market මංකොල්ලකාරයෙක්.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,446
    36,376
    113
    මැදමහනුවර
    ලංකාවට ඊකොමස් පුළුවන් කියලා ඔප්පුකරේ දුලිත්. ඔය ගානට ගන්න නිසානෙ ඔය විකුණන්නෙ.

    ඊබේ අලී කතාව වෙනයි එයා කිව්වෙ නෑ ඒ සයිට් තහනම් කරන්න කියලා. අනික ඒ බිස්නස් එයාට දෙන්න කිව්වෙත් නෑ.