මූ මිනිස්සුන්ව කොල්ල කන එකේ සීමාවක් නෑ. මේ තට්ට ශුක්රාණු සුනඛයා උගේ බිස්නස් එක ගොඩදාගන්න එක වෙලාවක් රජයට යෝජනා කළා ali express එකෙන් ebay එකෙන් ගෙන බඩු වලට බදු ගහන්න කියලා. කොහොමද එහෙම බ්ලොක් කරල මුගෙ කළු කඩ සයිට් එකෙන් බඩු ගෙන්නන්න සිද්ධ වුනොත්. Phone cover එකක් විකුණයි රුපියල් 10,000 කටවත්.
මූ online entrepreneur කෙනෙක් නෙමේ, online black market මංකොල්ලකාරයෙක්.