කප්රුක හැක් වෙලා ද? 🌴

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,100
    4,229
    113
    Sri Lanka
    Daraz ත් නෙමෙයිලු. කප්රුකත් නෙමෙයිලු. මට තියෙන ප්‍රශ්නෙ ඇයි customer ට, එයාට වෙච්ච Damage එක ගැන දැනගන්න අයිතියක් නැත්තෙ? :confused:
    තාම මම දන්නෙත් නෑ මොකක් ගැනද මේ කියන්නෙ කියල වත්.
     

    rasikayas

    Well-known member
  • Jun 22, 2008
    1,236
    121
    63
    කදුරට රාජධානිය
    Comment වල දැක්කා D අකුරෙන් පටන්ගන්න එක නෙවෙයි කියලා. Hack වෙච්ච එක හොයාගන්න නෑ. කීප දෙනෙකෙ සීන් එක දන්නවා වගේ.

    සීන් එක Public දාන්නෙ නෑ මොකක් හරි හේතුවක් නිසා.
    මචං.. PE********.LK එකක්
     

    Sajam

    Active member
  • Aug 29, 2021
    183
    228
    43
    IMG_6528.jpeg

    https://www.facebook.com/share/p/15CzSvDJ3k/
     
    • Wow
    Reactions: Lionzzz