කප්රුක Global Shop

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචන්,
    Kapruka Global Shop එකෙන් Ebay එකෙන් බඩු ගෙන්න ගත්තු එවුන් ඉන්නවද? ඉන්නවනම් පොඩ්ඩක් විස්තර කියපන්කො. කෙලින්ම Ebay එකෙන් ගෙන්න ගන්නවට වඩා මේක හරහා ගෙන්න ගන්න එක හොඳයිද? ලොකු උදව්වක් මචන්.

    මෙන්න මේ Item එක ගෙන්න ගන්න බැලුවේ.

    http://www.ebay.com/itm/logitech-m7...532?pt=LH_DefaultDomain_0&hash=item3cf8fef26c
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    global shop haraha gennala thiyenawa

    vga / cooling fans / portabe hards.

    mulin balapan machan uba ganna hithan inna eka aduwata dena seller kenek innawada kiyala hugak lankawata ship karana ayata wada US only ship karana ayage ganan adui anna e wage hoda reputed seller kenek thorala kapruka ekata quote ekak ewanna submit karala balapan e ena price eka watinawa nam e haraha gennuwata paadu na..
     
    • Like
    Reactions: JesonRulez

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    global shop haraha gennala thiyenawa

    vga / cooling fans / portabe hards.

    mulin balapan machan uba ganna hithan inna eka aduwata dena seller kenek innawada kiyala hugak lankawata ship karana ayata wada US only ship karana ayage ganan adui anna e wage hoda reputed seller kenek thorala kapruka ekata quote ekak ewanna submit karala balapan e ena price eka watinawa nam e haraha gennuwata paadu na..

    එල එල මචන්. ගොඩක් ස්තුතියි විස්තර කිව්වට. REP 6+ :)
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    කප්රුක හරහා ගෙන්නගත්තත් උඹට මේ ගාන යනවා බන්.. අඩුම තරමේ උන් 10$ වත් ගන්නවා ගෙනල්ල දෙන්න..

    http://www.ebay.com/itm/Logitech-M7...005&rk=3&rkt=6&mehot=pp&sd=261528398764&rt=nc

    kapruka_delivery.jpg
     
    Last edited:
    • Like
    Reactions: JesonRulez

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කප්රුක හරහා ගෙන්නගත්තත් උඹට මේ ගාන යනවා බන්.. අඩුම තරමේ උන් 10$ වත් ගන්නවා ගෙනල්ල දෙන්න..

    http://www.ebay.com/itm/Logitech-M7...005&rk=3&rkt=6&mehot=pp&sd=261528398764&rt=nc

    kapruka_delivery.jpg

    එහෙමද බන්? මමත් අහලා තියෙනවා කප්රුක එකේ එවුන්ගේ dilivery නම් පට්ට slow කියලා. කට්ටිය facebook එකෙත් කෑ ගහනවා දැකල තියෙනවා. මම බැලුවේ shipping cost එක ගොඩක් අඩු නම් මුන්ට කියල ගෙන්න ගන්න. නැත්නම් direct ගෙන්න ගන්නවා බන්. දැන් පේන විදියට නම් direct ගෙන්න ගන්න එක ලාබයි/පහසුයි වගේ.

    මේ item එක custom එකේ නවතින එකක් නෑ නේද මචන් ebay එකෙන් direct ගෙන්න ගත්තොත්?
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    අපෝ මචං ඕකට නම් පාඩුයි. Computer items වලට full ටැක්ස් එක්ක දාල තමයි කප්රුකෙන් ගාන කියන්නේ. ඕක ebay එකෙන් ගෙන්න ගන්න (tax free). ලොකු, බර බඩු වලට කප්රුක හොඳයි.:)
     
    • Like
    Reactions: JesonRulez

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අපෝ මචං ඕකට නම් පාඩුයි. Computer items වලට full ටැක්ස් එක්ක දාල තමයි කප්රුකෙන් ගාන කියන්නේ. ඕක ebay එකෙන් ගෙන්න ගන්න (tax free). ලොකු, බර බඩු වලට කප්රුක හොඳයි.:)

    එහෙමද බන්? ලොකු උදව්වක් මචන් මේ විස්තර කිව්වට. තව පොඩ්ඩෙන් හරකෙක් වගේ මාත් order එක බාර දෙන්න හැදුවේ උන්ට. එහෙනම් direct ගෙන්න ගන්නවා බන්. Thanks a lot machan.

    REP 6+
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    the worst service ever and cheaters. got deducted twice for an item and refuse to refund. never buy from kapruka.