කප්රුක_ගේම

tdapower

Well-known member
  • Aug 2, 2006
    948
    383
    63
    localhost
    කප්රුක එකෙන් කරන මේ සීන් එක ගැන මොකද හිතන්නෙ?
    අලුත් YouTubers ලට චාන්ස් එකක් ලැබෙනවා තමයි. එත් මට හිතෙන විදිහට මුන්ගේ චැනල් එක ඉක්මනටම Monetize කරගන්න කරන වැඩක් වගේ


    Link
     
    • Like
    Reactions: Banned!

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    අර ගප්පියද මොකාද එකා නේද ඉස්සරහින් ඉන්නෙ. නෙදකින්:angry::no:
     

    tdapower

    Well-known member
  • Aug 2, 2006
    948
    383
    63
    localhost
    ehema tama bun marketing strategies.. un thagith denawane bun..nikan nemene

    මුන් දෙන්නේ ලක්ෂයයි බං. ඒ ලක්ෂෙන් කිසිම ගේමක් නැතුව චැනල් එකේ monetize enable කරගන්නවා
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0

    මුන් දෙන්නේ ලක්ෂයයි බං. ඒ ලක්ෂෙන් කිසිම ගේමක් නැතුව චැනල් එකේ monetize enable කරගන්නවා


    ithin hodaine yako, lankawata kohoma hari $ ena eka.
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    තාම ගප්පියගේ ගොන් ආතල් බලන අය ඉන්නවද බන් :confused: මන් හිතුවේ උන් වඳ වෙලා ගියා කියලා :yes:
     
    • Like
    Reactions: SHAN_22

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    තාම ගප්පියගේ ගොන් ආතල් බලන අය ඉන්නවද බන් :confused: මන් හිතුවේ උන් වඳ වෙලා ගියා කියලා :yes:

    සිරාවටම බං. මටත් පේන්න බැරිම එකෙක් ඕකා:angry:
     
    • Like
    Reactions: ryandok