රළු බොරළු ගමන් මග
වැලි තලා වැනිය හද
හැරී බලමි මම ඔබේ ඇසින්
ඔබ නොදුටු ඇසින්
නෝඒද මතුවට?
ඔබත් මමත් හමුවන දවසක්
පිය සටහන් මකී නොමැත තව...
වැලි තලා වැනිය හද
හැරී බලමි මම ඔබේ ඇසින්
ඔබ නොදුටු ඇසින්
නෝඒද මතුවට?
ඔබත් මමත් හමුවන දවසක්
පිය සටහන් මකී නොමැත තව...
